
සිරසේ සංඛ්‍යාත මනින්න ගිය බැසිල්ව නිරුවත් කරයි (වීඩියෝ)
- RSL
- October 9, 2017
- පුවත් සහ වාර්තා
- Basil Rajapaksa, Sirasa, Sirasa TV
- 0 Comments
“මිස්ටර් ටෙන් ප්‍රසන්ට් ලෙස කුප්‍රකට, ජනවාරි 8 ඡන්දයෙන් පසු කදමළු බැඳගෙන රටින් පැනගිය ඇමෙරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ ඊයේ රැස්වීමක පළකළ අදහස් මේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, “මේ රටේ විකාශන අයිතිය දෙන ෆ්‍රී ක්වන්සිස් නැත්නම් සංඛ්‍යාත එක සමාගමකට දෙන එදා නෙළුම් කුළුණ හදලා සුනාමි ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න ගියපු ඒ සංඛ්‍යාත ටික මහා රාජා සමාගමට අත යටින් දුන්න” බැසිල් …
Continue Reading