සිංගප්පූරු ගිවිසුමේ කොළේ වහලා ගහපු ගැසට් එක එළියට

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළව අංක 2069/2-2018 මැයි මස 01දා අඟහරුවාදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය, පාර්ලිමේන්තුවටත් නොදන්වා කොළය වසා නිකුත් කර තිබෙන නීති විරෝධී ගැසට් නිවේදනයක් වන හෙයින් එය වහාම අවලංගු කරන ලෙස ඉල්ලා ශේ්‍රෂ්ඨාධිකරණයේ පෙත්සමත් ගොනු කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. මෙම ගැසට් නිවේදනයේ වැදගත්ම කොටස වසා වෙනම යෝජනාවක් මුද්‍රණය කර ගැසට් නිවේදනයේ …

Continue Reading