
‘බදු සහන ගසා කෑ ව්‍යාපාරිකයින්ට’ එරෙහිව නීතිය අකුරට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
- RSL
- February 10, 2020
- දේශපාලන
- Shehan Semasinghe
- 0 Comments
ජනතාවට උහුලා ගත නොහැකි තරමට බදු බර පැටවූ විපක්ෂය, වත්මන් රජය බදු බර අඩු කරන විට එය විවේචනය කිරීම හාස්‍යයට කරුණක් බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. පාලන බලය හෙබ වූ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව එවකට බදු බර වෙනුවෙන් කිසිවක් කතා නොකළ ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩුවේ බදු සංශෝධන විවේචනයට ලක් …
Continue Reading