
ෂරියා විද්‍යාලයට සම්බන්ධ රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් ප්‍රශ්න කිරීමට කැඳවයි
- RSL
- May 21, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Shariya Campus
- 0 Comments
මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයට සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් අද(21) කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. එම කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ අද පස්වරු 2.30ට කෝප් කමිටුව රැස්වන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඊට කැඳවා තිබේ. අදාළ විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සම්බන්ධ මූලික කරුණු රාශියක් පිළිබද කමිටුව හමුවේ …
Continue Reading