සජිත්ට ඕලෙවල් නැති බව අජිත් පී පෙරේරාම ප්‍රසිද්ධියේ කියන්න පටන් ගනී (වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතාට අ.පො.ස.(සාමාන්‍ය පෙළ)විභාගයේ සමත් කමවත් නොමැති බව එම පක්ෂයේම රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අජිත් පී පෙරේරා මහතා හිරු නාලිකාවේ සලකුණ වැඩ සටහනේදී ප්‍රසිද්ධියේම පිළිගත්තේය. සජිත්ට ශ්‍රී ලංකාවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවත් ඔහුට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක උපාධියක් තිබෙන බවට ඔහු සිය නිවසේ ජායාරූප එල්ලාගෙන සිටින බවට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න …
Continue Reading
‘ආර්යා’ සනීපාරක්ෂක තුවා සහ ‘ආර්යා’ ජලනි..!
“මා ඔබ අමතන්නේ ඔබ ආදරය කරන ඔබේ අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ‘ආර්යාව’ හැටියටයි…” හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේදී 13 වන දින පැවැති කාන්තා සම්මේලනයක් අමතමින් නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනී ප්‍රේමදාස තමා විසින්ම තමන් හඳුන්වා දුන්නේ එසේය. ඇය එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූවාය. ජලනී ප්‍රේමදාස දැන්ම ‘ආර්යාව’ වී හමාරය. අඩුවකට ඇත්තේ සජිත් ප්‍රේමදාස තවමත් ජනාධිපති …
Continue Reading
ජෝතීඥවේදීන් කියූ මඟ යමින් කඩා වැටෙන ප්‍රතිරූපය ගොඩ ගන්න සජිත් ජලනිට ‘ජනපති ආර්යා’ සළු පොරවයි; ප්‍රේමදාස පවුල එන්නේ මොකාටද යන්න පාක්ෂිකයන්ට පෙන්වයි(වීඩියෝ)
ශ්‍රී ලංකාවට ටයර් සෑයවල් මත මිනිස් ජීවිතයක ගමනාන්තය කෙළවර කිරීමේ මිලේච්ඡ සංස්කෘතිය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයට කළු පැල්ලම් එක් කළ ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස සහ පවුල යළිත් පවුල පිටින් අවදිවන්නට පටන්ගෙන ඇති අතර ඒ රණසිංහ ප්‍රේමදාසගේ කුප්‍රකට පුත් සජිත් ප්‍රේමදාස කඩිමුඩියේ ඇඳගන්නට යන ජනාධිපති චරිතයත් සමඟය. සියල්ලටම වඩා පවුල් පසුබිමෙන් එන ජෝතීඥවේදය සහ මලයාලී ගුරුකම් විශ්වාසකරන ප්‍රේමදාසලාගේ …
Continue Reading
අගමැති රනිල් ඇතුළු මුළු එජාපයම විරුද්ධ වෙද්දී ඇමති සජිත් ජනපති සිරිසේන සමඟ එකඟවෙයි..(වීඩියෝ)
බන්ධනාගාර ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මකට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණයේ කිසිදු වරදක් නැති බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ දින කැස්බෑව කහපොල ප්‍රදේශයේ විහාරස්ථානයක දහම්පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. ජීවිත සහමුලින්ම වනසන මත් ජාවාරම්කරුවන් ගෙන් මෙරට ලක්ෂ හතළිස් හතරක් …
Continue Reading
රට වටේ කව්වාරු ගසමින් යන සජිත්ගේ වැඩ කෙරුවාවේ තරම පාර්ලිමේන්තුවේදී දිග හැරේ.. සජිත් පිළිතුරු නොදී පැන දුවයි (වීඩියෝ)
කුරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය. එම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වී නවතා දමා ඇති බවට මන්ත‍්‍රීවරයා චෝදනාවක්ද එල්ල කලේය. එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිලිගත් …
Continue Reading
සජිත් සහ ගෝලයින්ගේ සිහින බොඳවන යෝජනාවක් ලඟදීම අනුමැතියට
එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කෙරෙමින් පවතී. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ එකඟතාවය මෙන්ම පාක්ෂිකයින්ගේද අනුමැතිය මේ වන විටත් ලැබී ඇත. අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන්නන් තම අධ්‍යාපන සුදුසුකම් සහ තමන්ගේ මැතිවරණ දිස්ත‍්‍රික්කය හා ආසනය ජය ගැනීම ගැන එහිදී සලකා බැලීමට නියමිතය. මෙම යෝජනාව …
Continue Reading
මෛත්‍රී-සජිත් භාරකාර ආණ්ඩුවකට සැලසුමක්!
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරමින් භාරකාර ආණ්ඩුවක් ඇති කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන සැලසුම් කර ඇති බව වාර්තාවේ. පවත්නා තත්ත්වය තුළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පලූදු වී ඇතැයි හේතු දැක්වීමක් කරමින් සජිත් පේ‍්‍රමදාස යටතේ භාරකාර ආණ්ඩුව ස්ථාපනය කිරීම සැලසුම වී ඇතැයි වාර්තා වේ. භාරකාර ආණ්ඩුව යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටද ඇමති ධුර …
Continue Reading
කථානායක කරුට මෙන්ම ඉදිරියට එන සජිත්ගේ නායකත්වයටත් සුබපතා මල්වතු පාර්ශවයෙන් ගෞරව සම්මානයක්!
පසුගියදා කථානායක කරු ජයසුරිය මහතාට මල්වතු කාරක සංඝ සභාවේ හා මහ නායක හිමිවරුන් ගේ ඒකමතික නිර්දේශය මත කෙනෙකුට ලැබිය හැකි අති සුවිශිෂ්ටතම ගෞරව සම්මාන නාමය වන “ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී” ගෞරව සම්මානයෙන් පුද දෙන ලදි. එය මහනායක හිමිවරුන් විසින් දැනට ලබාදෙන ඉතාම විරල ඉහළම ගෞරව සම්මානය බවට ද ඒ සඳහා නිර්දේශ වීම එතරම් අසීරු කරුණක් බව බෞද්ධ ආචාර්යවරු හා විද්වත් …
Continue Reading
එජාපයේ බලය අල්ලන, පාක්ෂිකයින් සහ රටේ ජනතාව ගොනාට අන්දවන සජිත්ගේ SPG 2020 මෙහෙයුම
එක්සත් ජාතික පක්ෂයේ 25 වසරක අඛණ්ඩ අසහාය නායක රනිල් වික්‍රමසිංහ සමඟින් ගරා වැටෙමින් පවතින එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුගේ නායකත්වය වියැකෙන මොහොකදී සැනින් එහි බලය අල්ලාගැනීම සඳහා වන ඉතා කූට මෙහෙයුමක් එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ. දැඩි සුචරිතවාදියෙකු ලෙස මාධ්‍ය මඟින් තම ප්‍රතිරූපය පුම්බාගෙන සිටින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තම අමාත්‍යධුරය අවභාවිතා කරමින් එම අමාත්‍යංශය …
Continue Reading
නිවාස අධිකාරියේ වාර්ෂික වාර්තාව විගණකාධිපති ප‍්‍රතික්ෂේප කරයි; ඇමති සජිත්ටත් වංචා-දූෂණ චෝදනා!
ජාතික නිවාස සංවර්ධණ අධිකාරියේ වාර්ෂික ගිණුම වාර්තාව රජයේ විඝණකාධිපති විසින් ප‍්‍රතික්‍ෂෙප කර ආපසු එවා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්ම ශ‍්‍රී කාරියවසම් සදහන් කරයි. අද වින විට ආයතනය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ දේශපාලන වැඩ සදහා අති විශාල මුදලක් නාස්ති කරමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි. 2015 ජනවාරි 08 වැනිදා වන විට අධිකාරියේ සම්පුර්ණ සේවක ගණන 1387ක් …
Continue Reading