කථානායකගෙන් අමුතු නීතියක්: රාජිතට එරෙහි විශ්වාසභංගයේදී ‘සයිටම්’ වචනය තහනම් කරයි!

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධව අධිකරණය හමුවේ පවතින කරුණු සඳහන් නොකරන්නේ නම් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට අවසර දිය හැකි බව කථානායක කරු ජයසූරිය මහතා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට අපුරු ප්‍රකාශයක් සිදුකොට ඇත. කථානායකවරයාගේ අදහසට තමන් කැමැති වූ බව ද ඒ අනුව ඉදිරි පක්‌ෂ නායක රැස්‌වීමකදී විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා …

Continue Reading