
ජනපති සිරිසේන එජාපයම ගොනාට අන්දවමින් රුවන්ට දුන් රාජ්‍ය ආරක්ෂක ඇමති පට්ටමේ තරම හෙළිවෙයි! ආතල් අරන් යන්න ආ සාගල, ෆීල්ඩ් මාෂල්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ලිස්සයි (වීඩියෝ)
- RSL
- August 6, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena, Ruwan Wijewardane, Sagala Rathnayake
- 0 Comments
ජනාධිපතිවරයා නමට තමාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යධුරය පිරිනැමුවද තමා යටතේ තිබුණේ රක්නා ලංකා සමාගම, රණවිරු සේවා අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශිෂ්‍ය බට බලකාය වැනි ආයතන බවත්, තමා යටතේ රාජ්‍ය ආරක්ෂාවට වගකියන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ වැනි කිසිඳු ආයතනයක් නොවූ බව අද(06) තේරීම් කාරක සභාව හමුවේ ප්‍රශ්න කිරීම් සඳහා කැඳවූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන තම විෂය පථය පවසමින්, ජනාධිපති සිරිසේන …
Continue Reading