
මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)
- RSL
- January 25, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Mangala Samaraweera, Ravi Karananayake, ruwan ferdinandez
- 0 Comments
මංගල සමරවීරගේ පිහිටෙන් සහ විවිධ පුද්ගලයින් බ්ලැක්මේල් කිරීමෙන් ජීවිකාව සරිකරගත් අයෙකු ලෙස නම්දරා සිටින මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් අද වන විට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් මාධ්‍ය බර කරට ගැනීමට සියලු වෙර යොදමින් සිටින බව වාර්තා වෙයි. මෙතෙක් දවසක් රවී කරුණානායක මන්ත්‍රීවරයාට පට්ට පතුරු යනතුරු අසත්‍යය පතුරුවාහරිමින් සිටි රුවන්ට මේ කොන්තරාත්තුව බාරදී ඇත්තේ මංගල සමරවීර මහතාගේ …
Continue Reading