රතුපස්වල මිනිස් ලෙයින් රතුකළ කුප්‍රකට මිනීමරු බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට

2013 වසරේ අගෝස්තු මස පළමුවනදා වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශවාසීන් බීමට පිරිසිදු පානීය ජලය ඉල්ලා සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන කුප්‍රකට බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන නැමැත්තා රහස් පොලීසිය විසින් අද(25) අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මෙම කුප්‍රකට බ්‍රිගේඩියර්වරයාගේ තුච්ඡ මිනීමැරීමේ ක්‍රියාන්විතය නිසාවෙන් …

Continue Reading