
ග්‍රාම නිලධාරිනිය දූෂණය කළ රත්තොට OIC අත්අඩංගුවට
- RSL
- October 12, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Police, Rape Case, Sri Lanka Police
- 0 Comments
උඩුදුම්බර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකට මරණීය තර්ජන එල්ල කර ඇය දූෂණයට ලක් කළ බව කියන රත්තොට පොලිසියේ ස්‌ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (11) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා උඩුදුම්බර පොලිස් ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් අප්‍රේල් මස 9 වැනිදා එම ග්‍රාම නිලධාරිනිය දූෂණයට ලක් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. දෙදරු මවක වන මෙම ග්‍රාම …
Continue Reading