කරුණාකර ගෞරවාන්විතව නායකත්වය සජිත්ට බාරදෙන්න; රනිල්ට එරෙහි පීඩනය දැඩි වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වහාම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙසට මේ වන විට පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම පාක්ෂිකයින්ගෙන්ද එහි නායක රනිල් වික්‍රමසිංහට දැඩි පීඩනයක් සහ බලපෑමක් එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන් රනිල්ට තම අගමැතිකම හෝ මහමැතිවරණය ගැන කරුණු අමතක කර පක්ෂ නායකත්වය රැක ගැනීමේ සටනකට යෑමට සිදු ඇත. රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කරගැනීම සඳහා මේ වන විට ඔහුටත් වඩා …

Continue Reading

රාජයෝගයක් ඇත්තේම නැති රනිල්, චන්ද්‍රිකාගෙන් පසු මෛත්‍රීගෙන් ඉල්ලන් කෑ හැටි..

‘ඉතිහාසයේ එකම දෙය එකම අයුරින් දෙවතාවක් සිදු නොවන්නේ යැයිද එසේ වී නම් එය දෙවැනි අවස්ථාවේ විගඩමක් වනු ඇතැයිද’ ලතින් කියමනක් තිබේ. මේ කියමන ඒ අයුරින්ම සනාථ වී තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙනි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසට උඩින් කණකොකා පියඹා ගියේය. සෙනසුරා නීච වූ අවාසනාවන්ත සිකුරාදා අගමැතිවරයාගේ කාල සටහන යෙදී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ විවෘත …

Continue Reading

ගඟට ඉනි කැපූ මංගලගේ මඩ නිවේදන බලකායේ අසාර්ථකත්වයට රනිල්ට මල පනී

පැවති රජයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මුදල් කෝටි ගණන් වැය කරමින් එජාප සන්නිවේදන අංශ ප්‍රධානියා ලෙස මංගල සමරවීර විසින් නිර්මාණය කළ දීප ව්‍යාප්ත ජාලගත සංවිධානයක් බව කියූ එජාප “සන්නිවේදන බලකාය” නොහොත් එජාප මඩ නිවේදනය බලකාය මුලුමනින්ම සෝදා පාළුවට ලක්ව අක්‍රීය වී ඇතැයි වාර්තාවේ. මංගල විසින් කොළඹ සිට් පැල කරන පුවත් රටේ වටේ සිටින එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සන්නිවේදන බලකායේ සමාජිකයින් …

Continue Reading

රනිල්ගේ කම්කරු වූ කථානායක කරූ

මේ දිනවල කාගේත් කතාබහ 113ක් ගැනය. මේ එකසිය දහතුන යනු පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංඛ්‍යාවේ (225න්) බහුතරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ කිසිම කණ්ඩායමකට (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය* පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෙවත් 113ක මන්තී‍්‍ර සංඛ්‍යාවක් හිමි නොවුණි. එහෙත් රජයක් පිහිටුවීමට නම් එය අවශ්‍යය. ඒ වනවිටත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන 2015 ජනවාරි 8 වැනිදා පැවැති …

Continue Reading

ආණ්ඩුවේ 15ක් එජාපෙට..!

ආණ්ඩු පක්ෂය සමඟ සිටින 15 දෙනෙකු පාර්ලි‍මේන්තුවේ බහුතරය විමසන අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය සමඟ පක්ෂව ඡන්දය ලබාදීමට සුදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අරලියගහ මන්දිරයේ දී අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි …

Continue Reading

මනූෂ යළි රනිල් ලඟ පරණ පුරුදු තැනටම

පසුගිය දිනෙක කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දුන් මනුෂ නානායක්කාර අතිශය සංවේදී පෞද්ගලික කරුණක් හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන අතර ඔහු එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අතිශය පෞද්ගලික සමීපතමයෙකු ලෙස මීට ඉහතදීද සේවා සිදු කළ අයෙකු ලෙස ප්‍රකටය. කෙසේ වෙතත් මනූෂ නානායක්කාර …

Continue Reading

මගෝඩි ව්‍යවස්ථා සංශෝධනය හා වැරැදුණු කුරුමානම

2015 ජනවාරි 8 පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි මස 9දා සවස 6.20ටය. ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානයේදීම එවකට විපක්ෂ නායකව සිටි පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් වූ ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය. ඒ වන විට ආසන 157ක බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඔවුන් සමඟ එක් වී …

Continue Reading

අග්‍ර දායකත්වය දැරූ කැළණි රජමහා විහාරයත් රනිල්ට අහිමි වෙයි

රනිල් වික්‍රමසිංහ ඇතුළු වික්‍රමසිංහ පරම්පාරව අග්‍ර දායකයින් ලෙස දායක සභාවේ කටයුතු කරන එදා මෙදාතුර එක්සත් ජාතික පක්ෂයට සමීප පන්සලක් ලෙස ප්‍රකට ඓතිහාසික කැළණි රජමහා විහාරයද අද රනිල් වික්‍රමසිංහට අහිමි වී ඇත. කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පවා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මතවාදය සමඟ දැඩි බැඳීමකින් කටයුතු කරන හිමිනමක් ලෙස ප්‍රකට අතර උන්වහන්සේද මේ වන …

Continue Reading

තවත් අමාත්‍යධුර 35ක් පුරප්පාඩුයි! එජාපයේ නොසිතන පිරිසක් පෙරළියකට සූදානම්!

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යවරු 30ක් පත් කළ හැකි අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 40කට සීමා වියයුතුය. එහෙත් මේ වන දිවුරුම් දී ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 17දෙනකු, රාජ්‍ය අමාත්‍යවරු 09දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 09දෙනෙකු පමණි. ඒ අනුව තවත් කැබිනට් අමාත්‍ය ධුර 13ක් පුරප්පාඩුව පවතින අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 22ක් පුරප්පාඩුව පවති. …

Continue Reading

මන්ත්‍රීවරයෙකුගේ වචනයෙන්ම: ඔය යකා හැමදාම කළේ ඌට ඇනිච්ච වේලාවට අපිව අන්දලා කඩේ ඇරපු එක විතරයි

හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හැමදාම සිදුකළේ ඔහු යම් අසීරුතාවයකට පත් වූ අවස්ථාවේ ඉන් ඔහු ගොඩ ඒම සඳහා එතෙක් කල් වචනයක් වත් කතා කිරීමට අවස්ථාව ලබානොදුන් ‘පයිසකටවත් ගණන් නොගත්’ මන්ත්‍රීවරුන්ට කතා කොට ඔවුන්ගෙන් උදව් ඉල්ලා, බොරු පොරොන්දු සහ බලාපොරොත්තු ලබාදී ඒ මොහොතේ එය ගොඩ දා ගැනීම බවත් ඉන් එහා ඔහු අපි ගැන යළි හැරී හෝ …

Continue Reading