
කෙහෙලියගේ පුතාගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
- RSL
- March 14, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Keheliya Rabukwella, Ramith Rabukwella
- 0 Comments
බීමත්ව රිය පැදවිම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුතු රමිත රඹුක්වැල්ල යන අයගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා ඊයේ (13) නියෝග කෙළේය. සැකකරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හළ මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේන් සැකකරු සම්බන්ධ ශාරිරික මානසික සෞඛ්‍ය සම්බන්ධ වාර්තාවක් ද කැඳවිමට ද නියෝග කෙළේය. …
Continue Reading