සියල්ලටම පෙර පළාත් සභා මැතිවරණය අනිවාර්යයි!

ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත්, එම නිසා අනෙකුත් මැතිවරණවලට ප්‍රථම පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අක්‍රීය වී තිබෙන අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බව …

Continue Reading