
කළ පව්වලට හෙන ඉල්ලා මහාචාර්ය සරත් විජේසුරිය සියලු පව් සමා කරගනී (වීඩියෝ)
- RSL
- May 30, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Prof Sarath Wijesuriya
- 0 Comments
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායක වීමේ වරදටත් රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා අද (29) පැවසීය. ඔහු මේ බව පැවසූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මාදුළුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාගී වෙමිනි. …
Continue Reading