විලියම් කුමරු සමග ජෝර්ඡ් කුමරු පාසල් ගිය පළමු දවස

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු (කේම්බ්‍රිඡ් ආදිපාදයා) සහ කේට්‌ කුමරිය (කේම්බ්‍රිඡ්හි ආදිපාදවරිය) ගේ පුතණුවන් වන ජොර්ඡ් කුමරු බ්‍රහස්‌පතින්දා (සැප්තැම්බර් 07) සිය පාසල් ගමන ආරම්භ කළේය. විලියම් කුමරුගේ අතින් අල්ලා ගෙන කුඩා ජෝරඡ් කුමරු පාසල වෙත පිය මැන්නේ සිය මව දරුවකු පිළිසිඳ ගැනීමත් සමග තවමත් අසනීප තත්ත්වයෙන් පසුවන බැවිනි. වසරකට බ්‍රිතාන්‍ය පවුම් 18,000 ක්‌ අය කරන Thomas’s Battersea කුඩා ජොර්ඡ් කුමරුගේ පාසලය. සිව් …

Continue Reading