විමර්ශන අවසන් කිරීමට බැඳුම්කර කොමිසමට තවත් කාලය!

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව විමර්ශනය සඳහා පත්කළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ කාලය තවදුරටත් දික්‌ කිරීමට සිදුවනු ඇතැයි එම කොමිසමට සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙයට හේතු වී ඇත්තේ පසුගිය දිනවල සාක්‌ෂි විභාගයේදී හා විමර්ශන කටයුතුවලදී දිනපතාම පාහේඅ අලුත් සිද්ධි...