බක් පෝය අදයි!

බක් පොහොය දිනය අදට යෙදී තිබේ. නව අවුරුද්දක් එළැඹෙන වසන්ත සමයෙන් ඇළැලෙන මෙම බක් පොහොය බෞද්ධාගමිකයන්ට වෙසෙස් වැදගත්කමක් දරන්නකි. මෙරටට බුදුන් වහන්සේ දෙවැනි වරට පා තැබුවේ බක් පුන් පොහෝ දිනයක බව බෞද්ධ විශ්වාසය යි. චූලෝදර – මහෝදර නම් නා රජුන් අතර නාගදීපයේ ඇති වූ යුද්ධය සන්සිඳවන්නට එවර බුදුන් වහන්සේ පැමිණි බව බෞද්ධ පොත්-පත්වල සඳහන් වෙයි. එමෙන් ම බෞද්ධ ඉගැන්වීම් අනුව, …

Continue Reading

මැදින් පොහොය දිනය අදයි!

මැදින් පොහොය හෙවත් සිරිපා පොහොය ලෙස විශේෂයෙන් හඳුන්වන පොහොය දිනය අදට යෙදී තිබේ. සිරිපා පොහොය ලෙස හැඳින්වෙන්නේ මේ කාලයේ වියළි කාලගුණය බැවින් සිරිපාවන්දනාවට බැතිමතුන්ට ඇති පහසුව නිසා ය. සිද්ධාර්ථ කුමරා සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමෙන් පසුව සිය ඥාතීන් සිටි කිඹුල්වත්පුරයට පළමුවරට වැඩම කරනු ලැබුවේ අද වැනි මැදින් පොහොය දිනක බව දැක්වේ. සිදුහත් කුමාර පුත්‍ර කුඩා රාහුල කුමාරයන් පැවිදි කරනු ලැබුවේ ද මෙවන් …

Continue Reading