වැඩවර්ජනවල හානිය කාටද ? – කනක හේරත් කියන කතාව
-
Editor
-
July 8, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩවර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. මෙම වර්ජන, උද්ඝෝෂණ මඟින් බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබෙමින් තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය පිළිතුරු සැපයිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ …
Continue Reading
ජනපති මැතිවරණ කොමසාරිස්ට කළ දැනුම් දීම
-
Editor
-
July 6, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත …
Continue Reading
‘ලේනව‘ ගැන SJB මාධ්‍ය ප්‍රකාශක හෙළකළ රහස
-
Editor
-
July 5, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කළ චමින්ද්‍ර දයාන් ලේනව මහතා සමග තම පක්ෂයට කිසිදු සම්බන්ධයක් නොමැති බව SJB මාධ්‍ය ප්‍රකාශක සුජීව සේනසිංහ මහතා අද (05) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. “සමහරු ලෙනව SJB එකත් එක්ක සම්බන්ධ කරන්න හදනවා. අපිට එයා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. එයාව අපිත් එක්ක සම්බන්ධ කරන්න හදන අය මඩ ගහන එක විතරයි කරන්නේ” සේනසිංහ අවධාරණයෙන් …
Continue Reading
ජනාධිපතිවරණය පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. ඒ අනුව අදාළ …
Continue Reading
පොහොට්ටු මහ ලේකම් ‘උදයංගගේ‘ සායම අරී – පෙපාහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැනත් කියයි
-
Editor
-
July 3, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ්රී ලංකා ලංකා පොදු ජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නැතැයි ද, එම නිසා ඔහු පක්ෂය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ වල කිසිදු වැදගත්කමක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි. ‘ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බවත් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවත්‘ කියමින් …
Continue Reading
ජනපතිවරණය කැඳවීම වළක්වන ලෙස ඉල්ලා ‘ලෙනින්‘ ශ්‍රේෂ්ඨාධිකරණයට
-
Editor
-
July 3, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරන තුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ව්‍යාපාරිකයකු වන සී.ඩී ලෙනින් නම් පුද්ගලයෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.
Continue Reading
ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ සිටින විට අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද?
-
Editor
-
July 2, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා කර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්දපෝෂණය, දුප්පත්කම සහ විරැකියාව සුබද? අසුබද? කියා පාර්ලිමේන්තුවේ දී අද (02) විපක්ෂ නායකවරයා නැඟු …
Continue Reading
පොහොට්ටුවේ මහ පළුවක් රනිල්ට – කාංචන දිවුරා කියයි
-
Editor
-
July 1, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ කෙනෙක් දෙන්නෙක් නොව මහා පළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලද්දේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය. …
Continue Reading
රජයේ මුද්‍රණාලයේ ජනාධිපතිවරණ වැඩ සල්ලි දුන්නොත් පමණයිලු
-
Editor
-
July 1, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බවත් ඒ සඳහා වැය වන මුදල ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් රජයේ මුද්‍රණාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. ඔහු සඳහන් කළේ අදාළ මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත මුදා හැරියහොත් පමණක් මැතිවරණ පත්‍රිකා ඇතුළු මැතිවරණයට අදාළ …
Continue Reading
මට භාරදුන් ටයිටැනික් නැව මම දැන් වරායට ගෙනැවිත් තිබෙනවා – ජනපති
-
Editor
-
June 30, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ …
Continue Reading