වාහනවල ප්‍රචාරක ස්ටිකර් ගැන මැකො ගත් තීන්දුව

වාහනවල ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ. පෞද්ගලික බස්රථවල සහ ත්‍රිරෝද රථවල දේශපාලන සටන් පාඨ සහ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් පැමිණිළි රැසක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ජනාධිපති මැතිවරණ පනතට අනුව එවැනි ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.තවද, නීතියට අවනත නොවන පුද්ගලයින්ට …

Continue Reading

හිටපු ජනපතිනියගේ සහාය කාට ද ? ජනතාවටත් දැඩි අවවාද

2024 ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට තමන් තීරණය කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද (05) ප්‍රකාශ කළාය. තමන් විවිධ අපේක්ෂකයින්ට සහය පළ කරන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති නමුත් 2024 ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට තම සහය ලබා නොදෙන බව අවධාරණය කළ ඇය ප්‍රකාශ කළේ ඇතැම් අපේක්ෂකයින් තම සහාය ඉල්ලා සිටි බවයි. ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කිරීමේදී සියලුම ඡන්දදායකයින් බැරෑරුම් ලෙස …

Continue Reading

පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් නව දේශපාලන පක්ෂයක් හදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව අද දින (05) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ (Podujana Eksath Nidahas Peramuna – PENP) පිහිටුවා ගෙන තිබේ. පක්ෂයේ ලකුණ ලෙස ‘කුසලානය‘ තෝරා ගෙන ඇති අතර නව සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත්ව ඇත. නව සන්ධානයට SLPP, MEP, TMVP, EPDP, ජාතික කොන්ග්‍රසය, …

Continue Reading

පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් නව දේශපාලන පක්ෂයක් හදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව අද දින (05) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ (Podujana Eksath Nidahas Peramuna – PENP) පිහිටුවා ගෙන තිබේ. පක්ෂයේ ලකුණ ලෙස ‘කුසලානය‘ තෝරා ගෙන ඇති අතර නව සන්ධානයේ නායකයා ලෙස  පී.එම් ගුණවර්ධන මහතා ද ප්‍රධාන ලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත්ව ඇත. නව සන්ධානයට …

Continue Reading

SJB – රනිල් දේශපාලන විවාහය ගැන මුඛර්ජි කතා කරයි

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන විවාහයක් සිදුවිය හැකි බවට පැතිර වන කතාව සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බැහැර කළේය. ඔහු ප්‍රකාශ කළේ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ සටනේ ඉදිරියෙන් සිටින හෙයින් එවැනි දේශපාලන විවාහයක් අනවශ්‍ය බවය. “සමහරු කියනවා සමගි ජන බලවේගය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර දේශපාලන විවාහයකට …

Continue Reading

සජිත්ට සහාය දෙනවාද ? – ITAK නිල ස්ථාවරය කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට පක්ෂය විධිමත් තීරණයක් ගෙන නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි / Ilankai Tamil Arasu Kachchi – ITAK ජ්‍යෙෂ්ඨ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. ITAK ප්‍රේමදාසට සහය දෙන බවට පසුගියදා නිකුත් කළ නිවේදනය තනිකරම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් විසින් සිදු කරන ලද්දක් බවත් එය නිල පක්ෂ ස්ථාවරයක් පිළිබිඹු නොකරන බවත් ඔහු පැහැදිලි …

Continue Reading

තැපැල් ඡන්දයට වලංගු හැඳුනුම්පත් මොනවාද ?

2024 – ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 29 වැනිදා නිකුත් කරන ලද එම නිල නිවේදනය පහත දැක්වේ.

Continue Reading

රංගේ බණ්ඩාරට තරු විසිවෙන තීන්දුවක්

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහුගෙන් හිස් වන තනතුරට පසුගිය දා සමගි ජන බලවේගයේ සිට එජාපයට එක් වූ තලතා අතුකෝරාළ මහත්මිය පත්වනු ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසුවේය. එජාප ජ්‍යෙෂ්ඨයෙකු වන රවී කරුණානායක මහතා සහ රංගේ බණ්ඩාර මහතා අතර දීර්ඝ කාලයක් පුරා …

Continue Reading

මැකො උකුසු ඇසින් බලා සිටින දෙදෙනෙක් මෙන්න

ජනාධිපති උපදේශකවරුන් ලෙස පත්කරනු ලැබ සිටින මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු මැතිවරණ අරමුණු සඳහා ඔවුන්ගේ වරප්‍රසාද අනිසි ලෙස භාවිතා නොකරන බව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසම උකුස්සෙකු මෙන් බලා සිටින“ බව මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි මිරර්‘ වාර්තාවක දැක්වේ. ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කරන ලද මෙම  පත්වීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ද රත්නායක මහතා …

Continue Reading

පළාත් පාලන මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමට අද (22) නියෝග කළේය. පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා මුදල් අමාත්‍යවරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ඇතුළු බලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ සහ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ …

Continue Reading