පුංචි ඡන්දය ගැන මැකො කළ විශේෂ ප්‍රකාශය

2023 පළාත් පාලන මැතිවරණය ඉදිරි මහ මැතිවරණයෙන් කෙටි කලකින් පැවැත්වීමට සූදානම් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බවයි....

TNA මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ජනපති හමු වෙයි

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය...

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මැකො මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නියමිත ඡන්ද පොළකදී ඡන්දය දීමට නොහැකි වීම පිළිබදව සාධාරණ බියක් ඇතිවිට ඡන්දය දීමේ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.

අද දිවුරුම් දුන් නව ආණ්ඩුකාරවරුන් කවුද ?

අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත්...

ජනපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වුණ පසු කළ යුතු දේ මැකො කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවත් එතැන් සිට නිහඬ කාලය ක්‍රියාත්මක වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙම නිහඬ කාලයෙන් පසු අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගෙයින් ගෙට යාම හෝ ඕනෑම ආකාරයක...

වාහනවල ප්‍රචාරක ස්ටිකර් ගැන මැකො ගත් තීන්දුව

වාහනවල ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ. පෞද්ගලික බස්රථවල සහ ත්‍රිරෝද රථවල දේශපාලන සටන් පාඨ සහ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් පැමිණිළි රැසක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ජනාධිපති මැතිවරණ පනතට...

හිටපු ජනපතිනියගේ සහාය කාට ද ? ජනතාවටත් දැඩි අවවාද

2024 ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට තමන් තීරණය කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද (05) ප්‍රකාශ කළාය. තමන් විවිධ අපේක්ෂකයින්ට සහය පළ කරන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති නමුත් 2024 ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට තම සහය ලබා නොදෙන බව අවධාරණය...

පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් නව දේශපාලන පක්ෂයක් හදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව අද දින (05) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ (Podujana Eksath Nidahas Peramuna - PENP) පිහිටුවා ගෙන තිබේ. පක්ෂයේ ලකුණ ලෙස ‘කුසලානය‘ තෝරා ගෙන ඇති...

පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් නව දේශපාලන පක්ෂයක් හදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව අද දින (05) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ (Podujana Eksath Nidahas Peramuna - PENP) පිහිටුවා ගෙන තිබේ. පක්ෂයේ ලකුණ ලෙස ‘කුසලානය‘ තෝරා ගෙන ඇති...

SJB – රනිල් දේශපාලන විවාහය ගැන මුඛර්ජි කතා කරයි

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන විවාහයක් සිදුවිය හැකි බවට පැතිර වන කතාව සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බැහැර කළේය. ඔහු ප්‍රකාශ කළේ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ සටනේ...
Loading posts...

All posts loaded

No more posts