
පොහොට්‌ටුවේ අපේක්‍ෂකයන්ගේ ප්‍රතිඥා දීම අද; කාන්තාවන්ට කුරහන් පාටින් ඇඳගෙන එන්න කියයි
- RSL
- January 2, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Mahinda Rajapaksa, Pohottu party
- 0 Comments
පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා පොදු ජන පක්‍ෂයේ සියලුම සාමාජිකයන් අද (02) සවස 2.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිඥාවක් ලබාදීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය. මෙයට සහභාගි වන අපේක්‍ෂකයන් ජාතික ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු අතර කාන්තාවන් කුරහන් පැහැති සාරිවලින් සැරසී පැමිණිය යුතු බව දන්වා ඇත. මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් ප්‍රතිඥාව දීමට අමතරව හිටපු ජනාධිපති …
Continue Reading