පොලිතීන් ගෙවත්තේ පිච්චුවොත් වසර 2ක් හිරේ! ‍

ජාතික පාරිසරික පනත හා 2017 ජූලි 11 ඇමැති මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුව සැප්තැම්බර් පළමු වැනිදායින් පසු තම ගෙවත්තේ වුවද පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම තහනම් බවත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව යම් පුද්ගලයකු තම ගෙවත්තේ පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම කළහොත් ජාතික පාරිසරික පනත අනුව ඒ පුද්ගලයන්ට විරුද්ධව අධිකරණයක නඩුවක් පවරා රුපියල් 10,000 …

Continue Reading