අපි සම්පත් තියාගෙන දුක් විඳින රටක්
අපේ රටේ පාලකයෝ රටේ ආර්ථිකය හදන්න ප්‍රාග්ධනය හොයාගෙන, ආයෝජකයො හොයාගෙන අවුරුදු ගාණක් පිස්සු බල්ලො වගේ ලෝකෙ වටේ දුවල අවුරුදු 70ක් ගත වෙලත්, හදපු රටක් නැති බවත්, රටේ සැබෑ ප්‍රාග් ධනය පාලකයන්ට නොපනීම නිසාත් රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම නිසාත්, සල්ලි තියාගෙන දුක් විඳින, දඬුවම් විඳින රටක් බවට අපේ රට පත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ උෟව පළාත් …
Continue Reading
ඔබත් විනාඩි 30 pizza ලෝලියෙක්ද..? ඇණවුම් කරන්න පෙර කියවන්න
-
RSL
-
November 12, 2018
-
උණුසුම් පුවත්, මතවාද
-
jobs, people, Pizza
-
0 Comments
ඔබත් online කෑම ඇණවුම් කරන්නෙක්ද? Pizza ලෝලීයෙක්ද? විනාඩි 30න් ඔබේ ඇණවුම ආවේ නැති වුනොත් ඒ කොලුවාගෙ ජාතිය අමතා ගණන්කාරකම පෙන්වන්නෙක්ද? ඔබට විනාඩි 30න් pizza අවශ්‍ය කෙනෙකුගෙ ජීවිතය ඔට්ටුවට තබාද? එසේ නම් මොහොතක් සිතන්න.. පුංචි අත්දැකීමක් ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමැත්තෙමි. දින කීපයකට හවස් යාමයක රාජගිරිය මංසන්ධියේ දැඩි වාහන තදබදයකි.. එමෙන්ම ධාරානිපාත වර්ශාවක්ද ඇද හැලෙමින් තිබුණි. වර්ශාව කොතෙක්ද යත් මීටර් …
Continue Reading
පිළිකාකාරයක් වන ග්ලයිෆෝසේට් මඟින් වඳභාවය, සිරෝසිස්, ඔටිසම් ඇතුළු රෝග රැසක්! වෛද්‍යවරු දැඩිව තහවුරු කරති; ඔබත් ගොදුරක්ද..? වහාම තහවුරු කරගන්න.
ජාත්‍යන්තර පරීක්ෂණ මඟින් පිළිකා කාරකයක් බව තහවුරු කරන ලද ග්ලයිෆෝසේට් අඩංගු වල්නාශක තුළින් පිළිකාවලට අමතරව ස්ත්‍රී පුරුෂ වඳ භාවය, සිරෝසිස්, ඔටිසම්, මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීම මඟින් ඇතිවන ඩෙමින්ට්‍රියා හෙවත් අමතක වීමේ රෝගය ඇතුළු රෝග රැසක් ඇති වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය “ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීමේ රජයේ අමනෝඥ තීරණය” සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ(14) අනාවරණය කර සිටියහ. පසුගියදා ග්ලයිෆෝසේට් අඩංගු …
Continue Reading