ව්‍යාපාරිකයින් අතුරුදන් කළ දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ස්ථානාධිපති අත්අඩංගුවේ

රත්ගම ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 27 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා නිශාන්ත සිල්වා ඊයේ සවස කැඳවා තිබූ අතර අපරාධ …

Continue Reading