පොලිස්පති මහජනතාවගෙන් ලක්ෂ ගණන් වටින ඉල්ලීමක් කරයි
-
Editor
-
July 4, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සමාජ ගතව පවතින මත්ද්‍රව්‍ය මෙන්ම ටී-56 , පිස්තෝල, රිවෝල්වර, ගල්කටස් වැනි ආයුධවලින් සිදුවන අපරාධ මර්ධනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට මහ ජනතාවගේ උදවු අවශ්‍ය බවත්, එලෙස තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය සුදානම්ව සිටින බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ අද (04 දින) “යුක්තියේ මෙහෙයුම” යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම …
Continue Reading
හිරුණිකා ඇප ඉල්ලූ විට නීතිපති මහාධිකරණයෙන් කළ ඉල්ලීම
-
Editor
-
July 4, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට විරෝධය පළ කරන බවත් ඒ අනුව එම ඇප ඉල්ලීමට විරෝධතා ගොනු කිරීමට කාලය ලබා දෙන ලෙසත් නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණ හමුවේ දැනුම් දුන්නේය. එය අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇයගේ ඇප ඉල්ලීම සලකා බැලීම එළැඹෙන 11 වැනිදා දක්වා යළි කල් දමනු ලැබීය. …
Continue Reading
ජනපතිවරණය පැවැත්වීමට වාරණ නියෝගයක් ඉල්ලීම – ජනපතිගේ නිල ස්ථාවරය PMD කියයි
-
Editor
-
July 4, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බවත් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති …
Continue Reading
රු. 20,000කින් වැටුප් වැඩි කරනු ! රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අතළඟ
-
Editor
-
July 3, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20,000කින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසෙන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කරයි. පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ …
Continue Reading
හින්දු ආගමික උත්සවයකදී 121කට දිවි අහිමි වෙයි
උතුරු ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 121 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂක ජෙනරල් ශලබ් මාතුර් ප්‍රකාශ කර තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ ‘සට්සංග්‘ නමැති හින්දු ආගමික උත්සවයකදී ය. කාන්තාවන් විශාල ගණනක් සහ කුඩා දරුවන් පිරිසක් ඇතුළු මෙම සිදුවීමෙන් විපතට පත්වූවන් හඳුනා ගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී. මුගල්ගාර්හි නම් …
Continue Reading
ඔටෝ ඩීසල් මිල පහළ ගියේ නෑ – පාසල් වෑන් හිමියන්ගේ අවසන් තීන්දුව
-
Editor
-
July 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයෙන් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවූ බැවින් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා පාසල් සිසුන්ගේ ප්‍රවාහන සංගමය අද (02) නිවේදනය කළේය. පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් තම වාහන නඩත්තු කිරීමට නොහැකිව බවත් එබැවින් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා ණය මුදලක් ලබාදෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි. ළමයින් ආරක්ෂිතව සහ සුවපහසුව නියමිත වේලාවට පාසලට රැගෙන යාමට …
Continue Reading
අමනාප වූ පෙම්වතිය යාළු කර ගැනීමට ගිය තරුණ පෙම්වතාට වැඩ වරදී
අමනාප වූ පෙම්වතිය යළි මිතුරු කර ගැනීමට හා ඇය බිය ගැන්වීමට ගෙල වැලලාගන්නා ආකාරය රඟ දැක්වූ වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු 17 හැවිරිදි ගෙල සිරවීමෙන් මිය ගොස් ඇත. නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ඔහුගේ සිරුර සොයාගත් බවට මාමඩුව පොලීසිය පැවසීය. මිය ගිය තරුණයා පසුගිය 30 වනදා නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පෙම්වතිය සමග ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් පෙම්වතිය අමනාප වීම නිසා ඇය නැවත …
Continue Reading
අමාත්‍ය මණ්ඩල තීරණ – 2024.07.06
-
Editor
-
July 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
Continue Reading
‘මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ‘ ඇතැම් වගන්ති ව්‍යවස්ථා විරෝධීයි
-
Editor
-
July 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ඒවා සම්මත කළ හැක්කේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) නිවේදනය කළේය.
Continue Reading
ජූනි 26 ණය ගිවිසුම ජනපති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරයි
-
Editor
-
July 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ ජුනි 26 වනදා එකඟතාවයකට පැමිණි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේ දේශනයක් පවත්වමින් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් බලයලත් අමාත්‍ය මණ්ඩල නිලධාරීන් මෙම ගිවිසුම්වලට අත්සන් කර ඇති බවයි ඔවුන් කියා සිටියේ.
Continue Reading