‘යුනෙස්කෝ’ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ ශ්‍රී ලංකාවේ සංචාරයක
-
Editor
-
July 12, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම සංචාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැහැදැකීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ වැඩබලන විදේශ …
Continue Reading
‘ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ‘ නව නීතිපති ධුරයට
-
Editor
-
July 12, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඊ (ආ) වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත. ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා මෙරට 49 වන නීතිපතිවරයායි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා …
Continue Reading
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් අපේක්ෂිත අරමුණ
රටේ අනාගත පරම්පරාව බිහි කරන ගෞරවාන්විත සේවයක් ලෙස ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර්. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් සිදු නොවූ විශාල වර්ධනයක් ඇති කර ගත හැකි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා පැවසීය. මෙරට අනාගත පරම්පරාව බිහි කරන ගෞරවාන්විත සේවයක් ලෙස ගුරුවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බැවින් එය නිසි ලෙස …
Continue Reading
රණවිරුවන්ගේ පදිංචියට ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු
-
Editor
-
July 12, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය ජූලි 17. කුරුණෑගල විජයබා රෙජිමේන්තු මධ්‍යස්ථානය ජුලි 19. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය ජුලි 23. මෙරට ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරි කළ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිතව …
Continue Reading
දුම්රිය වැඩවර්ජනය SLRSMU ගත් අලුත්ම තීන්දුව
-
Editor
-
July 11, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) අද (11) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රිය වන විට සේවයට වාර්තා කරන නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අමාත්‍යවරයා සංගමයේ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද සහභාගි වූ මෙම සාකච්ඡාව …
Continue Reading
වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කරනවා
-
Editor
-
July 11, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. එසේම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා …
Continue Reading
ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම දිස්ත්‍රික් මට්ටමින් හෙට ඇරඹේ
-
Editor
-
July 11, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අසීරු අවස්ථාවේදී කිසිවෙකු අත් නොහැරිය යුතුය යන්න ජනපතිගේ සංකල්පයයි. පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට පිරිනැමෙන ශිෂ්‍යත්ව සඳහා මෙතෙක් අයදුම් නොකළ පාසල්වලට කඩිනම් අයදුම්පත් යොමු කරන ලෙස ඉල්ලීමක්. අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයට අදාළ …
Continue Reading
වාහන ආනයන අරඹන දිනය ගැන ‘නිල‘ හෙළිදරව්වක්
එළඹෙන අගෝස්තු මාසයේ සිට මෙරටට නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. විශේෂ අනුපිළිවෙලක් යටතේ වාහන ආනයනය කිරීමට එහිදී කටයුතු කරන බවද ඒ පිළිබඳව වැඩපිළිවෙළක් ඇතුළත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ලැබීමට නියමිත බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා කීවේය. ”අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කතා කරලා දැනුම්දීලා තියෙනවා. අපි අගෝස්තු මාසයෙන් පස්සේ යම්කිසි අනුපිළිවෙළකට පොදු ප්‍රවාහන …
Continue Reading
දේශපාලන ගේම්වලදී රනිල්ට මහින්ද එක්ක හැරෙන්නවත් බෑ – අනුර
රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ‘ගේම්කාරයෙක්‘ හෝ කපටියෙක් නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කළ සියලුම ගේම් අසාර්ථක වූ බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පැවසුවේ ජනාධිපතිවරණය වැළැක්වීමට ඔහු කළ සැලසුම් සියල්ල අසාර්ථක වන බවත්ය. ජනාධිපතිවරණය නියමිත කාලය තුළ පැවැත්වීම පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු පාර්ලිමේන්තුවට කියා සිටියේ ජනාධිපතිවරයාගේ ධුර …
Continue Reading
‘ටැටූ ෂොප්‘ හිමියාගේ පාපොච්චාරණ විකාශනය වී ගැන ආණ්ඩුව – විපක්ෂය දැඩිව ප්‍රශ්න කරයි
-
Editor
-
July 11, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අතුරුගිරියේ ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ‘ටැටූ ෂොප්‘ හිමියාගේ පාපොච්චාරණයට අදාළ වීඩියෝ පටය ඊයේ (10) විකාශය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළහ. එහිදී ප්‍රශ්නය මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මුලින් කියා සිටියේ එම වීඩියෝ පටය මාධ්‍ය සංදර්ශනයක් බවයි. “පොලිසිය සැකකරුගෙන් මීට පෙර ප්‍රශ්න කර පසුව මාධ්‍ය සංදර්ශනයක් ද පවත්වා ඇති බව පැහැදිලියි. සැකකරුගෙන් …
Continue Reading