විස්මිත සොයා ගැනීමක් – ළදරුවන් තම මවගේ මුහුණ හඳුනා ගන්නේ මෙහෙමයි

ළදරුවන් තම මවගේ මුහුණු හඳුනා ගැනීම සඳහා ඇගේ සුවඳ භාවිතා කරන බව නවතම අධ්‍යයන මගින් හෙළිකර ගෙන ඇත. එම අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ ළදරුවන්ගේ පෙනීම වැඩි දියුණු වන විට මෙම තත්ත්වය ක්‍රමයෙන් මැකී යන බවත්ය. ඒ අනුව ගඳ සුවඳ ඉක්මනින් මුහුණ හඳුනා ගැනීමට උපකාරී වන බව පර්යේෂණවලින් පෙනී යයි. ළදරුවන් ලෝකය දෙස බලන ආකාරය ගැන ඔබ කවදා හෝ කල්පනා කර …

Continue Reading

YouTube වෙතින් AI වීඩියෝ ඉවත් කරන්නේ කෙසේද ?

නොමඟ යවන AI වීඩියෝ වාර්තා කිරීමට පරිශීලකයින්ට බලය ලබා දීමෙන් සහ AI භාවිතය හෙළි කිරීමට නිර්මාපකයින්ට කොන්දේසි පැණවීමෙන් YouTube එහි වේදිකාවේ අඛණ්ඩතාව පවත්වා ගැනීම අරමුණු කරයි. කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence – AI) විසින් ජනනය කරන ලද අන්තර්ගතයට එරෙහිව සටන් කිරීම සඳහා YouTube නව පියවර සැලසුම් කර ඇති අතර පරිශීලකයින් ආරක්ෂා කිරීමට සහ විනිවිදභාවය සහතික කිරීම මෙහි අරමුණ බව සඳහන් වේ. …

Continue Reading

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් ජනපති කරන්න යන දේ

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර නවීන ලෝකය සමඟ …

Continue Reading

වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ නව ජනාවාස ගම්මාන ලෙස නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කිරීම සඳහා නීති සම්පාදනයට පියවර

දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. එහි ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. රාජ්‍ය …

Continue Reading

විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුවේද සංශෝධනයක්

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. එසේම මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි …

Continue Reading

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂක විධිවිධාන ගැන ජනපති කළ යෝජනාව

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බට්ලර් හි පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති …

Continue Reading

ජනාධිපති කාර්යාලයේ භික්ෂු සම්බන්ධීකරණ ඒකකය විවෘත කෙරේ

රට ආර්ථික සහ සමාජයීය වශයෙන් නඟා සිටුවීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම හිමි වෙනවා – මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ. ශාසනික වශයෙන් අර්බුද රැසක් නිර්මාණය වී තිබෙන යුගයක මෙවැනි ආයතනයක් විවෘත කිරීම ඉතා කාලෝචිත පියවරක් – අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ. සම්බුදු සසුන සුරක්ෂිත කරමින් ඉදිරියට ගෙන යාමට …

Continue Reading

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත. “විධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණක් සහ තිරසාර ආර්ථික පරිවර්තනයක් තුළින් 2048 වන විට සංවර්ධිත මගේ රට” මැයෙන් පවත්වනු ලබන මෙම දීපව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියේ ජයග්‍රාහකයින්ට හා ජයග්‍රාහී පාසල් සඳහා වටිනා ත්‍යාග හා සහතික පත් ලබාදීමට ද …

Continue Reading

ජනාධිපතිවරණයත් සමඟ ක්‍රියාත්මක වන මැතිවරණ වියදම් නියාමන පනත

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත  පළමු වරට ක්‍රියාත්මක වනු ඇත්තේ 2024 ජනාධිපතිවරණයේ දී ය.  මෙරට පුරවැසියන් තබා, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම්වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් නව පතත මගින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සිදු කරනු ලබන බලපෑම පිළිබඳ නිසි තක්සේරුවක් ඇතිව සිටින්නේ දැයි සැක සහිතය.  ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ඉදිරියේ පැවැත්වෙන වෙනත් මැතිවරණයකට තරඟ කරන සියළු අපේක්ෂකයින් තමන්ගේ මැතිවරණ ආදායම හා වියදම පිළිබඳ …

Continue Reading

ජනපතිවරණයට එරෙහි නීතීඥයාගේ පෙත්සම ඉවත දමයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් 500,000ක නඩු ගාස්තුවක් සමග නිෂ්ප්‍රභ කරන ලදී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව පවසමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය. …

Continue Reading