දේශබන්දුට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඔහු පොලිස්පති ධූරයට පත් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් නවයේ අවසන් තීරණය දක්වා මෙම නියෝගය බලපැවැත්වේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු …

Continue Reading

දික්කසාද වීමට කැමැති අයට අධිකරණ ඇමැතිගෙන් සුභ පණිවුඩයක්

දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කරනවා : අධිකරණ ඇමති “දික්කසාද නීතිය සහමුලින්ම ඉවත් කර “වරදක් නැති දික්කසාද / no fault divorce” නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ‘වරදක් නැති දික්කසාද’ පනත් කෙටුම්පත මේ වන විට අවසන් කර ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. නව පනත් කෙටුම්පත …

Continue Reading

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සෙවීමට පත් කළ කමිටුව යෝජනා කැඳවීම අරඹයි

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ඇරඹේ. අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකි අතර සියළු යෝජනා MS Word හි font 12 – Iskoola Pota අකුරු මඟින් සකස් කොට එහි PDF ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් saec@presidentsoffice.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024-08-09 දිනට …

Continue Reading

රොබෝ වල් නාශකවලට පළිබෝධනාශක අවශ්‍යතාවය පිරවිය හැකිද?

ඉහළ  ඡායාරූපය – Aigen වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගොවිපළ රොබෝවක්, ගොවිතැනේදී වල් නාශක භාවිතය අවම කිරීම මෙම රොබෝවේ අරමුණ වේ. රොබෝ සේවාවන් ගොවීන්ට රසායනික ද්‍රව්‍ය මත අඩුවෙන් විශ්වාසය තැබීමට ඉඩ සලසයි. ‘මේකෙන් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා’ කම්කරුවෝ පවසති මධ්‍යම කැන්සාස් ප්‍රදේශයේ උණුසුම් ගිම්හාන දිනයක කෙත්වතු උණුසුමෙන් දිදුලයි, ක්ලින්ට් බ්‍රවුර් / Clint Brauer දීප්තිමත් කහ රොබෝවරු කණ්ඩායමක් ධාන්‍ය පේළි අතර ගමන් …

Continue Reading

ඔබේ බල්ලා සතුටින් සිටිනවාදැයි දැන ගන්නේ කෙසේද ?

මට ප්‍රශ්න නැතුවා නොවේ. නිමක් නැති ප්‍රශ්න සහ අභියෝග, සිත් වේදනා ද තිබේ. එහෙත් ‘සතුට‘ ඇත්තේ මා තුළ යැයි විශ්වාස කරන නිසා මා මට පාලනය කළ නොහැකි දේ ගැන වැඩි තැකීමක් කරන්නේ නැත. එහෙත් මගේ සුරතලිය, මිතුරිය සම්බන්ධයෙන් මට එසේ සිටිය නොහැකිය. ඇය මා සමග ජීවිතය බෙදා ගන්නා අතර දුක – සැප දෙකෙහිදීම මා සමග කිසිම වෙනසකින් තොරව සිටී. එහෙත් …

Continue Reading

ඊලොන් මස්ක්ගේ ශ්‍රී ලංකා සංචාරය තීන්දුයි

ඊලොන් මස්ක් ඔහුගේ Starlink චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවේ දියත් කිරීම සඳහා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බව විමසූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මධුශංක දිසානායක පවසයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ Starlink මෙහෙයුම් සඳහා බලපත්‍ර ලබාදීමේ මූලික සැකිල්ල මේ වන විට සිදුවෙමින් පවතින බවයි. ඒ සඳහා අවශ්‍ය නව …

Continue Reading

හිරුණිකා ඇප පිට එළියට

2015 වසරේ පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) නියෝග කළේය. මීට අමතරව හිරුණිකා වෙත රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් සහ විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත. කොළඹ මහාධිකරණය නියම කළ වසර තුනක සිර දඬුවම අභියෝගයට ලක් …

Continue Reading

ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමට ඔබ දැන ගතයුතුම කරුණු 10ක්

‘මිනිසුන්‘ යනු සමාජයීය සතුන් බව අපි දනිමු. අපි ඉගෙනීමට, වර්ධනය වීමට සහ සැනසීම සෙවීමට අපගේ අන්තර් පුද්ගල සම්බන්ධතා / Interpersonal Relationships මත රඳා සිටිමු. අපගේ ජීවිතය සහ වර්ධනය පෝෂණය කිරීම සඳහා අපට මිතුරන්, සහෝදර සහෝදරියන්, සගයන්, ඥාතීන් සහ පෙම්වතුන් හෝ පෙම්වතියන් පවා අවශ්‍ය වේ. ඔබ ඔවුන් සමග පවත්වන සම්බන්ධතා නඩත්තු කිරීම බොහෝ විට අසීරු හෝ අභියෝගාත්මක විය හැකි නමුත් එය …

Continue Reading

බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

පසුගිය සතිය තුළ බංග්ලාදේශය පුරා ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය මතභේදාත්මක රැකියා කෝටා ක්‍රමය අඩු කර ඇති බව අල ජසීරා පුවත් සේවය පවසයි. මෙම මාරාන්තික නොසන්සුන්තා හේතුවෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ අතර දහස් ගණණක් තුවාල ලැබූහ. 1971 දී බංග්ලාදේශයේ නිදහස් සටනේදී පාකිසථානයට එරෙහිව සටන් කළ ප්‍රවීණයන්ගෙන් පැවත එන්නන් සඳහා රජයේ රැකියාවලින් සියයට 30ක් වෙන් කළ මතභේදාත්මක කෝටා …

Continue Reading

හිසරදය සහ ඉරුවාරදය සඳහා ඵලදායී යෝගා ආසන 8 ක්

ඔබට වසර ගණනාවක් තිස්සේ හිසේ කැක්කුමක් තිබේ නම් හෝ අලුතින් ඉරුවාරදය ඇති බව හඳුනාගෙන තිබේ නම්, ඒ යෝගා කිරීමට සුදුසුම කාලය විය හැකිය. හිසරදය සහ ඉරුවාරදය සඳහා බොහෝ ප්‍රතිකාර ක්‍රම තිබුණ ද, වේදනාව සමනය කිරීම සඳහා ආරක්ෂිත සහ කාර්යක්ෂම ක්‍රමයක් ලෙස ‘යෝග අභ්‍යාස‘ සැලකේ. යෝග උපදේශක සහ Aum Your Way හි නිර්මාතෘ වන මනීෂා කෝලි හිසරදයට එරෙහිව සටන් කිරීමේදී යෝග …

Continue Reading