ජනාධිපති සටනට 18ක් ඇප මුදල් තැන්පත් කරයි – නාම ලේඛනය මෙන්න

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 18 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (06) දින නිකුත් කළ එම නිවේදනය පහත දැක්වේ.

Continue Reading

ෂෙයික් හසීනාට ‘වැරදුණු තැන‘ ගැන ජනපති කියයි

‘කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමිනි. කොළඹ …

Continue Reading

බංග්ලාදේශය “බේරාගැනීමේ” වගකීම” භාර ගන්නේ කවුද ?

නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මුහම්මද් යුනුස් / Muhammad Yunus බංගලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා වනු ඇති බව ‘වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරයේ’ සම්බන්ධීකාරකවරු  ප්‍රකාශ කළහ.  අගමැතිනී ෂික් හසීනා රටින් පලා ගිය බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බව බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් ප්‍රකාශ කිරීමෙන් පසුව මෙය සිදුවිය. ව්‍යාපාරයේ ප්‍රධාන සම්බන්ධීකාරකයෙකු වන නහිඩ් ඉස්ලාම් පැවසුවේ ‘රට බේරා ගැනීම සඳහා …

Continue Reading

විද්‍යා ගණිත උපාධිධාරීන් 462ක් කළ ‘බලු වැඩක්‘ ගැන අධ්‍යපන ඇමති හෙළි කරයි

උපාධිධාරී ගුරු පත්වීම් ලබාදුන් ගුරුවරුන් 462 දෙනෙකු දින 14ක් ගතවී ඇතත් පත්වීම් භාරගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ තාක්ෂණ උපාධිධාරීන් සඳහා සති දෙකකට පෙර නව පත්වීම් 1700ක් ලබාදුන් බවත් ඉන් 462 දෙනකු පත්වීම් ලබාගෙන නොමැති බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය. වවුනියාව, උහන සහ බදුල්ල දිස්ත්‍රික්කවල වැනි පිට …

Continue Reading

ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණට අදාළව, 2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව එක් එක් මැතිවරණ කොට්ඨාශයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අද (05) දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ  අනුව වැඩිම ඡන්ද හිමියන් පිරිසක් නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර එම සංඛ්‍යාව 1,881,129ක්. කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද හිමියන් 1,765,351ක්  සිටින අතර සමස්ත ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140, 354ක්.  මැතිවරණ කොමිෂම විසින් …

Continue Reading

ශ්‍රීලනිප බහුතරය කවුරන් සමග ද ? – ලසන්ත අලගිවන්න හෙළිකළ රහස

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කල බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ශක්තිමත් සංවිධාන …

Continue Reading

ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි ද ? ඇත්ත කතාව දැන ගනිමු

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට පළ වන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත්තේ ඡන්ද හිමි නාමලේඛනයේ ඔවුන්ට නම් කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ පමණක් බව කොමිසම අවධාරණය කළේය. ඡන්දදායකයින්ට ඔවුන්ගේ නම, ලිපිනය සහ ඡන්දය ප්‍රකාශ කරන වේලාව වැනි විස්තර ඇතුළත්ව ඔවුන් විසින් නම් කරන …

Continue Reading

අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව

IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්  අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446කගෙන් දුරකතන සංවාදයක් කරලා. අප්‍රේල් මාසයේ භාවිත කළ නියැදිය පුද්ගලයින් 444ක්. එහි ප්‍රඵිපලය අනුව 39% බැගින් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇතැයි පැවසුව. නමුත් සමීක්ෂණය ආරම්භයේ සිට ඉකුත් අප්‍රේල් දක්වාම සියයට පනහකටත් වැඩි ප්‍රතිශතයක් අනුර දිසානයකට වැඩි තිබූ බවටයි IHP නිවේදනය …

Continue Reading

මේ මාසයේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දැනට පවතින ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවේ.

Continue Reading

ගෝලීය තරගකාරී ජාතික කර්මාන්ත පදනමක් ඇති කිරීමේ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය සකස් කර අවසන්

2030 වසර වන විට. ද.දේ.නිෂ්පාදිතයට නිෂ්පාදන කර්මාන්ත අංශයේ දායකත්වය 20% දක්වා ඉහළ නැංවීම. ශ්‍රම බලකායට වන ව්‍යවසායකත්ව දායකත්වය 7% දක්වා ඉහළ නැංවීම. ද.දේ.නිෂ්පාදිතයෙහි කාර්මික අපනයනයන්ගේ දායකත්වය 20% දක්වා ඉහළ නැංවීම අරමුණයි. 2024 වසරේ ජූනි මස දක්වා නිෂ්පාදන කර්මාන්ත 3,925 ක් ලියාපදිංචි කර තිබෙනවා. 2023-2024 තුළ රොක් පොස්පේට් අලෙවියෙන් රුපියල් මිලියන 1080 ක ආදායමක් උපයා තිබෙනවා. මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිෂ්පාදන …

Continue Reading