රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනා ගැන මැකො විමර්ෂණයක

රජයේ සේවකයන් සඳහා රජය විසින් යෝජිත වැටුප් වැඩි කිරීම සහ ඉහළ දැමූ ජීවන වියදම් දීමනාව ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට, විශේෂයෙන් තැපැල් ඡන්දයට බලපාන්නේද යන්න තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ විමර්ශනයට ලක්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක පැවසීය. “රජයේ සෑම ක්‍රියාවක්ම අපි නතර කරන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරණයට බලපෑමක් තියෙනවා නම් අපි ඒක නවත්වනවා. ඒක කරන හැටි අපි එදාට …

Continue Reading

ජල ගාස්තු සංශෝධනය ගැසට් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

අගෝස්තු 21 රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ ජල ගාස්තු පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය මෙසේය.

Continue Reading

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන නිල තීන්දුව ප්‍රකාශයට පත් කරයි

2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00ක්. රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 55,000ක්. විශ්‍රාමිකයන් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 12,500 ජීවන වියදම් දීමනාවක් – වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න. රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා …

Continue Reading

සජිත් ගැන සැර ප්‍රකාශයක් කරමින් තලතා ගත් තීන්දුව

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (21) නිවේදනය කළාය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියාය. සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ඇය කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ බවයි. සජිත් ප්‍රේමදාස දේශපාලන සියදිවි නසාගෙන ඇතැයි ඇය කීවාය. එක්සත් ජාතික පක්ෂයේ (එජාප) …

Continue Reading

ශ්‍රී ලංකාව පිරිසිදු සහ තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied Natural Gas – LNG) ගබඩා කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණ කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited,India) අතර අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීම ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී සිදු කෙරිණ. ශ්‍රී ලංකාවේ …

Continue Reading

මැකො සභාපතිගෙන් ඉල්ලීම් සහ රහස් රැසක්

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් දිගැති බවත් ඡන්ද පත්‍රිකා තවමත් මුද්‍රණය වෙමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. රත්නායක මහතා පැවසුවේ, 2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාව මේ වන විට රජයේ මුද්‍රණාලයේදී විශේෂ ආරක්ෂාවක් යටතේ මුද්‍රණය කරන බවයි. ජනාධිපතිවරණයට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස මුල සිට තැපෑලෙන් බෙදා හැරීමට කටයුතු කරන බව කී සභාපතිවරයා දේශපාලන …

Continue Reading

කෙහෙළියට රුපියල් මිලියන 300ක වන්දි නඩුවක්

රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලින් පසු භාවිත කරන ‘Prednisolone Acetatean’ අක්ෂි බිංදු භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගීන් තිදෙනෙකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දස දෙනෙකුගෙන් රුපියල් මිලියන 300ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (20) නඩු පවරා ඇත. කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ජානක චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය …

Continue Reading

රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන්ට රජය පිළිතුරු දෙයි

“සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් වසර තුනක් පුරා. පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්.” රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගිය 18 වැනිදා  පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය. “කැබිනට් අනුමැතිය ලැබූ රාජ්‍ය සේවක වැටුප් වර්තක …

Continue Reading

අර්බුදය ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙවසරක වැඩ කොටස !

මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්‍රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහඟු කාර්‍යභාරයක් සිදුකළේය. සෑම අංශයකින්ම බිඳ වැටී තිබු මෙරට ආර්ථිකය පමණක් නොව, ස්ථාවරත්වය සහ ප්‍රගමනය වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සමන්විත විය. ආර්ථික පරිවර්තන පනත සම්මත කර ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජාතික සැලැස්මක්, …

Continue Reading

පසුගිය දෙවසර තුළ සිසුන් 35,000කට ජනාධිපති මන්දිරයේ දොරටු විවර වෙයි

පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ. මෙවන් විශාල සිසු පිරිසකට මෙම වටිනා අවස්ථාව හිමි වුයේ ඉතිහාසයේ පළමු වරට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් …

Continue Reading