රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට
අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරනවා. සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීම මගේ අපේක්ෂාවයි- ජනපති. සියලු නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින එකඟතා ගිවිසුමෙහි කොන්දේසිවලට අනුකූලයි. 2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. සැකයක් ඇති කර ගැනීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ. මූලික වැටුප් 24% …
Continue Reading
සජිත්ට සහාය දෙනවාද ? – ITAK නිල ස්ථාවරය කියයි
-
Editor
-
September 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට පක්ෂය විධිමත් තීරණයක් ගෙන නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි / Ilankai Tamil Arasu Kachchi – ITAK ජ්‍යෙෂ්ඨ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. ITAK ප්‍රේමදාසට සහය දෙන බවට පසුගියදා නිකුත් කළ නිවේදනය තනිකරම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් විසින් සිදු කරන ලද්දක් බවත් එය නිල පක්ෂ ස්ථාවරයක් පිළිබිඹු නොකරන බවත් ඔහු පැහැදිලි …
Continue Reading
එංගලන්තය ශ්‍රී ලංකා තරගාවලිය ජය ගනී
-
Editor
-
September 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190ක ජයක් එංගලන්ත පිල හිමිකර ගත්තේය. තරග 3කන් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2- 0 ක් ලෙස තරගාවලිය ජය ගැනිමට එංගලන්තය සමත් විය. ජයග්‍රහණය වෙනුවෙන් එල්ල වූ ලකුණු 483ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල තරගයේ සිවුවැනි දිනය නිමාවීමට පෙර සියලු දෙනා ලකුණු 292කට …
Continue Reading
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ලැබුණු තීන්දුව
-
Editor
-
September 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද (02) නියෝග කළේය. ඒ ඔවුන් අද (02) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 29 වැනිදා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් …
Continue Reading
තැපැල් ඡන්දයට වලංගු හැඳුනුම්පත් මොනවාද ?
-
Editor
-
September 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 – ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 29 වැනිදා නිකුත් කරන ලද එම නිල නිවේදනය පහත දැක්වේ.
Continue Reading
උද්ධමනයට මොකද වෙන්නේ ? ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල නිවේදනය මෙන්න !
-
Editor
-
September 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 ජූලි මාසයේ පැවති සියයට 2.4හි සිට 2024 අගෝස්තු මාසයේ දී සියයට 0.5ක් දක්වා තියුණු ලෙස පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 30 වැනිදා නිකුත් කළ නිවේදනයක සදහන් වේ. එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේ ය, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජූලි මාසයේ පැවති සියයට …
Continue Reading
Elon Musk’s X බ්‍රසීලයේදී සිදු වුණේ කුමක් ද ? – ඇත්තම කතාව මෙන්න !
බ්‍රසීලයේ විදුලි සංදේශ නියාමකයා (Brazil’s telecommunications regulator) එලොන් මස්ක්ගේ X සමාජ ජාලයට ප්‍රවේශ වීම අත්හිටුවන බව ඊයේ (30) නිවේදනය කළේය. මෙය සිදු වූයේ බ්‍රසීලයේ මාස ගණනාවක් පුරා පැවති ආරවුලකින් සිරවී සිටින විනිසුරුවරයෙකුගේ නියෝගයකට අනුව ය. ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන X පසුගිය බ්‍රහස්පතින්දා සවස බ්‍රසීලයේ නීත්‍යානුකූල නියෝජිතයෙකු නම් කිරීම සඳහා උසාවිය විසින් පනවා තිබූ කාල සීමාව මග හැරි අතර, එය …
Continue Reading
Elon Musk’s X බ්‍රසීලයේදී සිදු වුණේ කුමක් ද ? – ඇත්තම කතාව මෙන්න !
බ්‍රසීලයේ විදුලි සංදේශ නියාමකයා (Brazil’s telecommunications regulator) එලොන් මස්ක්ගේ X සමාජ ජාලයට ප්‍රවේශ වීම අත්හිටුවන බව ඊයේ (30) නිවේදනය කළේය. මෙය සිදු වූයේ බ්‍රසීලයේ මාස ගණනාවක් පුරා පැවති ආරවුලකින් සිරවී සිටින විනිසුරුවරයෙකුගේ නියෝගයකට අනුව ය. ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන X පසුගිය බ්‍රහස්පතින්දා සවස බ්‍රසීලයේ නීත්‍යානුකූල නියෝජිතයෙකු නම් කිරීම සඳහා උසාවිය විසින් පනවා තිබූ කාල සීමාව මග හැරි අතර, එය …
Continue Reading
බොලිවුඩයේ රාජකීය තරුව වන සයිෆ් අලි ඛාන් ගැන නොදන්නා කරුණු 7ක්
කීර්තිමත් රාජකීය පවුලක උපත ලද සයිෆ් අලි ඛාන් යනු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මන්සූර් අලි ඛාන් කුමාරයාගේ සහ ප්‍රකට නිළි ෂර්මිලා තාගෝර්ගේ පුත්‍රයාය. විවිධ රංගන කුසලතා සඳහා ප්‍රසිද්ධියට පත් ඔහු බොලිවුඩයේ අද්විතීය ස්ථානයක් සනිටුහන් කර ඇත. මුල් කාලයේ මුහුණ දුන් විවිධ පසුබෑම් ජය ගනිමින් ඔහු කීර්තිමත් නළුවෙකු සහ නිෂ්පාදකයෙකු බවට පත්විය. එම අරගලයේ සිට සුපිරි බොලිවුඩ් තරුවක් වීම දක්වා ගමන් මග …
Continue Reading
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ ගැන ඔබ දැනුවත් ද ?
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (30) දින නිල වශයෙන් ප්‍රසිද්ධ කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.
Continue Reading