ප්‍රවීණ ගායක රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායකයෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. අදාහන කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ලැබේ.

Continue Reading

රටපුරා මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් – සම්පූර්ණ වාර්තාව මෙන්න !

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, කටුනායක පොලිස් ස්ථානය, අනුරාධපුර පොලිස් ස්ථානය, පමුණුගම පොලිස් ස්ථානය, බුලත්සිංහල පොලිස් ස්ථානය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (14) දින සිදුකළ වැටලීම් සම්බන්ධ නිවේදනයක් පොලිස් මාධ්‍ය ඒකකය විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒම වාර්තාව පහත පළ වේ. 2026.01.14 දින දහවල් කාලයේදී ජා ඇල පොලිස් වසමේ ඒකල හා ඔතේකැලේ ප්‍රදේශවලදී බස්නාහිර පලාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් …

Continue Reading

අධිවේගී මාර්ගයේ පැමිණි කාර් රථය තුළ අයිස් කිලෝ 6ක් සහ හෙරොයින් කිලෝ 5ක්

කොළඹ දෙස සිට අධිවේගී මාර්ගයේ පැමිණි කාර් රථයක් අධිවේගී මාර්ග කොට්ඨාසයේ ගොඩගම අන්තර් හුවමාරු ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (14) පාලටුව පිටවීමේ දොරටුව අසලදී පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 යි හෙරොයින් කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. කාර් රථය පරීක්ෂාවට නැවැත්වීමේදී කාර් රථයේ රියැදුරු සහ එහි සිටි තවත් පුද්ගලයෙකු රථය නවතා පලායාමට උත්සාහ ගත්ත ද නිලධාරීන් ඔවුන්ව ලුහුබැඳ අත්අඩංගුවට ගෙන …

Continue Reading

මන්නාරම, Hayleys Fentons Limited මෙගාවොට් 50 සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වීම මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ සලසා දීම ව්‍යාපෘතියේ අරමුණයි. – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි  වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව,  Hayleys Fentons Limited විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ …

Continue Reading

අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි

නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ (13) දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේ දී දීර්ඝ ලෙස පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවත්  එකඟතා ක්‍රියාත්මක කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට …

Continue Reading

විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිම කළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිෂම ඉවත දමයි

2026 පළමු කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි විදුලි ගාස්තු සංශෝධනයක් අනුමත නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කළ බව එම කොමිෂන් සභාව විසින් අද (14) ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. “නිසි කාලය තුළ විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් …

Continue Reading

උසස් නිලතල පිළිබඳ කාරක සභාව නාමයෝජනා හතරක් අනුමත කරයි

නව තානාපතිවරුන් තිදෙනෙකු සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා  වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ පත්වීමකටද උක්ත කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ එම කාරක සභාව පසුගියදා (ජන. 09) අචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. ඒ අනුව, මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස දර්ශන මහේන්ද්‍ර පෙරේරා මහතා පත්කිරීම සහ …

Continue Reading

සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක පිළිබඳ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා (09) වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. …

Continue Reading

රාජ්‍ය සේවකයන්ගේ උත්සව අත්තිකාරම් ඉහළ දමන චක්‍රලේඛය නිකුත් කෙරේ

උත්සව අත්තිකාරම් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 13 වගන්තිය සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම චක්‍රලේඛය පහත දැක්වේ.

Continue Reading

අද්විතීය සංචාරක සහ භෝජන අත්දැකීමක් ලබා දීමට Dambulla Bustaurant සූදානම්

දඹුල්ල ප්‍රදේශයට නව්‍ය සංචාරක ආකර්ෂණයක් වන Dambulla Bustaurant හෙට (15) හඳුන්වා දීමට නියමිත බව මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන Dambulla Bustaurant දේශීය හා විදේශීය සංචාරකයින්ගේ අවධානය දිනා ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් සිදුවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. දඹුල්ල-සීගිරිය සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින්ගේ අවශ්‍යතා …

Continue Reading