ඡන්දේ දාන්න රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට නිවාඩු ලැබෙන හැටි මෙන්න
-
Editor
-
September 19, 2024
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි. අද (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මේ බව අවධාරණය කළේය. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා …
Continue Reading
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටට කාන්දු කළ බවට සැක තිදෙනාට දුන් දඞුවම
-
Editor
-
September 19, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අනුරාධපුර රත්මලේ තිස්ස මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් පිටවීම සම්බන්ධයෙන් එහි විභාග මධ්‍යස්ථානයේ රාජකාරි කළ පරීක්ෂකවරයා ඇතුළු තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට නියමිත බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා පවසයි. සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකින් පසුව මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ. පසුගිය ඉරිදා (15) පැවති 5 ශ්‍රේණිය විභාගයේ පළමු ප්‍රශ්න …
Continue Reading
AI-ජනනය කරන ලද රූප වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට Google නව මෙවලම් එළිදක්වයි
-
Editor
-
September 18, 2024
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
news
-
0 Comments
කෘත්‍රිම බුද්ධිය (AI) විසින් ජනනය කරන ලද රූප වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට Google නව මෙවලම් එළිදක්වා ඇති බව වාර්තා වෙයි. Google මෑතකදී නව මෙවලම එළිදක්වා ඇති අතර එමඟින් පරිශීලකයින්ට ජනක කෘතිම බුද්ධිය භාවිතයෙන් රූපයක් ජනනය කළේද යන්න තීරණය කිරීමට ඉඩ සලසයි. සමාගම පෙබරවාරි මාසයේ සිට නව තාක්ෂණික ප්‍රමිතියක් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියා කරමින් අන්තර්ගත ප්‍රභවය සහ සත්‍යතාව සඳහා …
Continue Reading
දේශබන්දු ඉල්ලා නා හිමිවරු ගොනු කළ පෙත්සමට අත් වුණ ඉරණම
-
Editor
-
September 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති කාර්යාලයේ බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයට මැදිහත් වී එය ඉවත් කිරීමට අධිකරණයේ අවසරය ඉල්ලා භික්ෂූන් වහන්සේලා තුන් නමක් ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය. ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන, පූජ්‍ය කොටපිටියේ රාහුල සහ මහාචාර්ය අගලඩක සිරිසුමන යන භික්ෂූන් වහන්සේලා විසින් මෙම අතරමැදි පෙත්සම ගොනු කර තිබුණේය. 2024 ජූලි 24 …
Continue Reading
SL v NZ: කමිඳු ක්‍රිකට් වාර්තා පොත අලුතින් ලියයි
-
Editor
-
September 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අද (18) ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ දී ශ්‍රී ලංකාව ලකුණු 302-7 දක්වා ශක්තිමත් කිරීමට ලකුණු 114ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සමත් වූවේය. ඒ සමග කමිඳු මෙන්ඩිස් වාර්තාගත අර්ධ ශතකයක් වාර්තා කරමින් සුනිල් ගවස්කාර් පසුකර ගියේය. ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගයේදී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධයේදී ලකුණු 106-4ක් දක්වා …
Continue Reading
තවමත්ඡ න්ද කාඩ්පත් නොලැබුණු පුද්ගලයින්ට වැදගත් නිවේදනයක්
-
Editor
-
September 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපතිවරණයට පෙර ඡන්දදායකයින්ට තම ඡන්ද කාඩ්පත් වෙත ප්‍රවේශ විය හැකි අන්තර්ජාල ක්‍රමයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව, ‘‘On-line Registration’‘ හරහා ඡන්ද කාඩ්පත් නැරඹිය හැකි බව මැතිවරණ කොමිෂම පවසයි. තවමත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින්ට වලංගු හැඳුනුම්පතක් භාවිතා කරමින් නම් කර ඇති ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව ද මැතිවරණ කොමිසම පැහැදිලි කළේය. තවද, …
Continue Reading
මෙරට අධ්‍යාපනය මුහුණ දෙන අලුත්ම අභියෝග ගැන විශේෂ හෙළිදරව්වක්
-
Editor
-
September 17, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
බොහෝ විශ්වවිද්‍යාල සිසුන් විදේශයන්හි හොඳ අවස්ථා සොයා ශ්‍රී ලංකාව හැර යන බවත් එය ආර්ථිකයට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. මහාචාර්ය අතුකෝරල පවසන පරිදි, තාක්ෂණ හා කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරීන්ගෙන් බහුතරයක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන අතර ඔවුන් නැවත පැමිණීමට අකමැති වීම නිසා අදාළ අංශවල සැලකිය යුතු කුසලතා සහිත ශ්‍රමිකයින්ගේ හිඟයක් …
Continue Reading
විනය ක්‍රියාමාර්ගයත් රෝගීන් පිටින් යවයි – GMOA හෙට වැඩවර්ජනයක
-
Editor
-
September 17, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (18) දිවයින පුරා රෝහල් ඉලක්ක කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක සහ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව විධිමත් පැමිණිල්ලක් නොමැතිව ආරම්භ කර ඇති විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බව වෛද්‍ය විජේසිංහ මහතා පැවසීය. …
Continue Reading
ජනපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වුණ පසු කළ යුතු දේ මැකො කියයි
-
Editor
-
September 17, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවත් එතැන් සිට නිහඬ කාලය ක්‍රියාත්මක වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙම නිහඬ කාලයෙන් පසු අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගෙයින් ගෙට යාම හෝ ඕනෑම ආකාරයක ප්‍රචාරණ කටයුත්තක නිරත වීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් ලෙස සලකන බවත්, එවැනි පුද්ගලයින් හෝ කණ්ඩායම් වහාම අත්අඩංගුවට ගන්නා බවත් කොමසාරිස් …
Continue Reading
යුරෝපා සංගමයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ජනපතිවරණ නිරීක්ෂණය තහනම්
-
Editor
-
September 16, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
යුරෝපා සංගමයේ (EU) දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට අවසර දී නැති බව මැතිවරණ කොමිෂම පවසයි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ යුරෝපා සංගමයේ මෙරට තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට කළ ඉල්ලීම ප්‍රතිපත්ෂේප කළ බවත් එවැන්නකට අවස්ථාවක් ලබාදිය නොහැකි බවත්ය. ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින්ට කිසිදු නිරීක්ෂණ මෙහෙයුමක නිරත විය නොහැකි බවත්, මැතිවරණ නිරීක්‍ෂණය කිරීමට …
Continue Reading