ඉන්ධන මිල පහළ දමයි – නව මිල ගණන් මෙන්න
-
Editor
-
September 30, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා සුදු ඩීසල් …
Continue Reading
ජනපති රනිල්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව මෙන්න
-
Editor
-
September 30, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (30) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන්ව ඇත්තේ, නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල්කර ඇති බවය. එසේම …
Continue Reading
ශ්‍රී ලංකන් ගැන NPP රජයේ ස්ථාවරය කියයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමේ මූලික සැලසුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP) රජය විසින් අත්හැර දැමීමට නියමිත බව NPP ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත පවසයි. මහාචාර්ය ජයන්ත කියා සිටියේ සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා ජාතික ගුවන් සේවයක ඇති වැදගත්කම අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය රජය සතුව පැවතිය යුතු බව වත්මන් රජය විශ්වාස කරන …
Continue Reading
හිටපු මන්ත්‍රීවරුන්ට දුන් තවත් ‘සුවිශේෂ වරප්‍රසාදයක්‘ අවලංගුයි
-
Editor
-
September 30, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති පිස්තෝල නොපමාව ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙසට ඊයේ (29) නියෝග කර ඇති බව ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු බලධාරීන් විසින් වෙනම ලිපි යවා ඇති බව ද වාර්තා වේ. පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 100කට අධික පිරිසක් පුද්ගලික ආරක්ෂාව සඳහා පිස්තෝල ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ උසස් …
Continue Reading
ශිෂ්‍යත්ව විභාගය ගැන විද්වත් කමිටුවෙන් බරපතළ නිර්දේශයක්
-
Editor
-
September 30, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පසුගිය 2024 ශිෂ්‍යත්ව විභාගයේ කාන්දු වූ ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. අධ්‍යාපනඥයින්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයින්, වෛද්‍ය වෘත්තිකයන් සහ සංඛ්‍යාලේඛනවේදීන්ගෙන් සමන්විත කමිටුව 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට වඩාත්ම පෙනී සිටි සියලුම සිසුන්ට කාන්දු වූ ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබා දීමට නිර්දේශ කර ඇති අතර එම නිර්දේශවලට අනුව විභාග දෙපාර්තමේන්තුව ඉහත විසඳුම අනුගමනය …
Continue Reading
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට අධ්‍යාපන අමාත්‍යාංශය දෙන විසඳුම
-
Editor
-
September 29, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙහි උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබාදෙමින් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ.
Continue Reading
නව අමාත්‍යාංශවල විෂයයන් හා ආයතන ගැසට් කෙරේ
-
Editor
-
September 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ඊයේ (27) ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතලවලට අනුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නව රජයේ කෙටි කාලීන කැබිනට් …
Continue Reading
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්
-
Editor
-
September 27, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 සැප්තැම්බර් මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය 2024 සැප්තැම්බර් මස 27 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි. ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ …
Continue Reading
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ
-
Editor
-
September 27, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත පිළිගැන්විය. වසර 158ක පොලිස් ඉතිහාසය තුළ …
Continue Reading
වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ගත් සුවිශේෂ තීන්දුව
-
Editor
-
September 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙර පැවති ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව පෙර පැවති ක්‍රමය යටතේ සියලුම විදේශිකයන්ට වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, “VFS Global විසින් ලබා දී ඇති වීසා පහසුකම …
Continue Reading