ආබාධ නැති දරුවන් බිහි කිරීමට පියවරුන් මත්පැන් භාවිතය පාලනය කළ යුත්තේ ඇයි?

මවක පානය කරන්නේ මොනවා දැයි යන්න කෙරෙහි අවධානය යොමු කිරීම හේතුවෙන් පියෙකුගේ මත්පැන් පානය ගැන අවධානය යොමු වීම දැනට බොහෝ කලක සිට යටපත් වී තිබේ. නමුත් නව පර්යේෂණවලින් පසුව එය වෙනස් විය හැකි ය. ගර්භණී සමයේදී මත්පැන් පානය කිරීමේ අවදානම සම්බන්ධයෙන් වසර 50කට වැඩි කාලයක් පුරා විද්‍යාඥයින් විසින් කාන්තාවන්ට අනතුරු අඟවා තිබේ. මවක සතියකට එක් වරක් හෝ මත්පැන් වැනි පානයකින් …

Continue Reading

ඔක්තෝබර් මස11 දින සඳහා කාලගුණ අනාවැකිය – රටපුරා ගිගුරුම් සහිත තද වැසි

2024 ඔක්තෝබර් මස11 දින සඳහා කාලගුණ අනාවැකිය – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2024 ඔක්තෝබර් මස11 දින උදෑසන 05.30 ට නිකුත්  කරන ලදි.  දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, දකුණු,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ …

Continue Reading

ශානි යළි පොලිස් සේවයට කැඳවයි – භාර දුන්න විශේෂ වගකීම කුමක් ද ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. ජාතික පොලිස් කොමිසම ඊයේ(10) රැස්වීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇති බව පොලිස් කොමිසම අනාවරණය කෙළේය. වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසම සහ මැතිවරණ කොමිසම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබේසේකරගේ පත්වීම අනුමත කර ඇත. ශානි අබේසේකර මහතා කොන්ත්‍රාත් සේවා පදනම මත වසරක …

Continue Reading

ගැහැනු සහ පිරිමින් ළමුන් ලිංගික දූෂණයට ලක්වීමේ තරම දන්නවා ද ? මෙන්න UNICEF වාර්තාව

සෑම ගැහැණු ළමයින් අට දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 18ට පෙර දූෂණයට හෝ ලිංගික අතවරවලට ලක්වන බව යුනිසෙෆ් පවසයි. අද ජීවත් වන ගැහැණු ළමයින් සහ කාන්තාවන් මිලියන 370කට වැඩි ප්‍රමාණයක්, නැතහොත් ලොව පුරා සෑම අට ​​දෙනෙකුගෙන් එක් අයෙක්ම වයස අවුරුදු 18 ට පෙර දූෂණයට හෝ ලිංගික අතවරවලට ලක් වූ බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය / UNICEF ඊයේ (09) ප්‍රකාශ කළේය. …

Continue Reading

කුකුළු ගොවි සංගමයෙන් රජයට නව යෝජනාවක්

කුකුළු ආහාර මිල ස්ථාවර කරන ලෙස සමස්ත ලංකා කුකුළු ගොවි සංගමය රජයෙන් ඉල්ලා සිටියි. තම ඉල්ලීමට හේතු පැහැදිලි කරමින් සමස්ත ලංකා කුකුළු ගොවි සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මෙසේ පැවසුවේය, “සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම සහ පාරිභෝගිකයින්ගෙන් ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් වෙළඳපොළේ අතිරිත්ත බිත්තර සැපයුමක් තිබෙනවා. මෙනිසා බිත්තර මිල විශාල ලෙස අඩු වී තිබෙනවා. මේ වන විට බිත්තර නිෂ්පාදන පිරිවැය බිත්තර අලෙවි …

Continue Reading

කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුවිය නෙළුම් කුළුණෙන් පැන්නා ද ? වැටුණා ද ?

කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School) සිසුවියක් අද (07) පස්වරුවේ කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් පැන සියදිවි නසා ගෙන ඇති බව පොලිසිය පවසයි. එම තට්ටුවේ තිබී පාවහන් යුගලයක් සහ පාසල් බෑගයක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම (පුද්ගලික) ආයතනය තහවුරු කළේ CCTV දර්ශනවලට අනුව දැරිය කුළුණේ 29 වැනි මහලෙන් පැන ඇති බවයි. මුලික විමර්ශනවලට …

Continue Reading

බිත්තර මිල අඩු කිරීමට නව ක්‍රමවේදයක්

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි  ක්‍රමවේදයක් සකස් කරන බවත් ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා පැවසීය. වෙළඳපොළේ බිත්තර තොග මිල ඉහළ ගොස් තිබෙන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් …

Continue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්  2024 ඔක්තෝබර් මස 07 දින උදෑසන 05.30 ට නිකුත්කරන කාලගුණ අනාවැකිය          අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. …

Continue Reading

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට නියෝග

ව්‍යවස්ථාපිත ආයතන සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී පවසයි. මෙම කාලසීමාව තුළ එම ආයතනවල ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් ගැනීමෙන් වැළකී සිටිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. ඇතැම් මණ්ඩලවලට මේ වනවිට නව සභාපතිවරුන් පත් කර ඇති අතර අනෙකුත් මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කරනු ලැබේ. පවතින තත්ත්වය හමුවේ …

Continue Reading

2026-27 විදුලි අර්බුදය ගැන වි.ම.ඩ.ස කළ විශේෂ හෙළිදරව්ව

2026-2027 දී මතුවනු ඇතැයි අපේක්ෂා කරන විදුලි අර්බුදය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පදනමක් දමා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය Ceylon Electricity Board Engineers’ Union (CEBEU) ප්‍රකාශ කළේය. ලංකා විදුලිබල මණ්ඩලයේ නායකත්වයේ සහ කළමනාකාරීත්වයේ මෑත කාලීන වෙනස්කම් මීට හේතුව වී ඇති බව ද එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය. පසුගිය වසර දෙක හමාරක කාලය තුළ, හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා …

Continue Reading