5 ශ්‍රේණියේ විභාග ප්‍රශ්න පත්‍ර අවලංගු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
-
Editor
-
October 15, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සැප්තැම්බර් 15 වෙනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I සහ II ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් විසිහත් දෙනෙකු (27) ඔවුන්ගේ දෙමාපියන් සමඟ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි. නීතීඥ මංජුල බාලසූරිය මහතා හරහා මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස පෙත්සම්කරුවන් විසින් විභාග …
Continue Reading
ඩෙංගු මර්දන ඒකකය කළ බිහිසුණු හෙළිදරව්ව
-
Editor
-
October 15, 2024
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
news
-
0 Comments
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය කියයි. මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 40,657 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද එම කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 20දෙනෙකු මියගොස් තිබෙන බව ඇය හෙළි කළාය. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය …
Continue Reading
වාහන ආනයනය ගැන ආණ්ඩුවේ නිල ස්ථාවරය ඇමැති විජිත හෙළිකරයි
-
Editor
-
October 15, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව සිදුකරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන ලෙස විශාල ඉල්ලීමක් පවතින බව ද, ඒ පිළිබඳ කලින් ගත් කැබිනට් තීන්දුවක් පවතින අතර …
Continue Reading
මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වගවීමක් තිබෙනවා
-
Editor
-
October 15, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් ජනපති පවසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය. අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව එහි පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදුවන අමාත්‍යාංශයක් බවත් …
Continue Reading
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් අවසන් තීන්දුව
-
Editor
-
October 14, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පසුගිය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා සියලුම සිසුන්ට ලකුණු ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (13) දින පෙරවරුවේ විභාග දෙපාර්තමේන්තුවේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ. සත් පුද්ගල කමිටුවක් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා …
Continue Reading
කෝටි 350ක අරක්කු බදු වංචා කළ අර්ජුන් ඇලෝෂියස්ට මාස 06 ක සිරදඬුවම්
-
Editor
-
October 14, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රුපියල් කෝටි 350කට අධික වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර ඇත. රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණේ දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව විසිනි.
Continue Reading
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
-
Editor
-
October 14, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය. පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම” මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය …
Continue Reading
ගං වතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
-
Editor
-
October 14, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්න සහන ලබා දීම සඳහා අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න මෙම වසරේදී ගංවතුර තත්ත්වය අවස්ථා දෙකකදී ඇති වූ බවත් ඒ අනුව නිරන්තරයෙන් ඇතිවන ගං වතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය …
Continue Reading
Low-light Video Calling mode: WhatsApp ඔබව යළි විශ්මයට පත්කරයි
WhatsApp හි නව අඩු ආලෝක මාදිලිය / Low-light Video Calling mode අඳුරු ආලෝකය තුළ වීඩියෝ ඇමතුම් වැඩි දියුණු කරයි, පරිශීලකයින්ට ආදරණීයයන් සමඟ සම්බන්ධ වීම පහසු කරයි. වඩා පැහැදිලි, වඩාත් ප්‍රබෝධමත් වීඩියෝ අත්දැකීමක් සඳහා ඔබ දුර්වලව ආලෝකමත් කාමරයක සිටින විට ඊළඟ වතාවේ මෙම විශේෂාංගය සක්‍රිය කිරීමට මතක තබා ගන්න. WhatsApp සිය පරිශීලකයින් සඳහා වීඩියෝ ඇමතුම් අත්දැකීම වැඩිදියුණු කරන නව යාවත්කාලීනයක් නිකුත් …
Continue Reading
ආන්දෝලනාත්මක සිද්ධීන් 07ක විමර්ශන කඩිනම් කරනු – වැ.බ. පොලිස්පතිට නියෝගය
-
Editor
-
October 13, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ප්‍රධාන සිද්ධීන් හතක විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට නියෝග කරයි 2015 බැඳුම්කර ගනුදෙනුව සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිද්ධීන් හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ පොලිස් කොට්ඨාශ සමඟ සම්බන්ධීකරණය කරන ලෙස අමාත්‍යාංශය වැඩබලන …
Continue Reading