විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේදී සාකච්ඡා

ජාතික සහ පළාත් පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳව පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී පසුගියදා  සාකච්ඡා කෙරිණි.  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත්කර ඇති එම අනුකාරක සභාව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් කමල් …

Continue Reading

අගමැති හරිනි ස්විට්සර්ලන්තයට

ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (19) අළුයම ස්විට්සර්ලන්තය බලා බලා පිටත් වූවාය.  ජනවාරි 19 සිට 23 දක්වා ‘A Spirit of Dialogue’ තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට, ප්‍රතිපත්ති සම්පාදකයින්, නවෝත්පාදකයින් සහ ගෝලීය නායකයින්ගේ රැසක් සහභාගී වීමට නියමිතයි.

Continue Reading

සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ සංවිධානය කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

පෙබරවාරි මස 04 දින සිට 11 දින දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ සංවිධානය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමෙ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (18) පස්වරුවේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් බැහැදුටුවේ ය. ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ  අනුග්‍රහයෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ලබන පෙබරවාරි 04 දින මෙරටට වැඩම කරවීමටත් එම ධාතූන් වහන්සේලා …

Continue Reading

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරනවා

ජනපති ‘රටම එකට’ උතුරු පළාත් වැඩසටහනේදී ජනතාවට කියයි එදා යුද්ධය හේතුවෙන් තම දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වූ උතුරේ මව් පියවරුන්ට අද මත්ද්‍රව්‍ය නිසා දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වීමට සිදුව ඇති බවත්,  කිසිදු පුරවැසියෙක්, නගරයක්, ගමක්, දුප්පත්, පොහොසත්, සිංහල, දෙමළ  යන භේදයකින් තොරව පැතිර  යන මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පුරපුර බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ …

Continue Reading

රට පුරා නිවාස 31,218 ඉදිකිරීමේ 2026 ජාතික නිවාස වැඩසටහන යාපනය, චාවකච්චේරියේදී ඇරඹේ

උතුරේද, දකුණේද, නැගෙනහිරද  කොතැනක හෝ කිසිදු අන්දමකින් යළි ජාතිවාදයට ඉඩක් නැහැ යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය අපගේ පාලන කාලය තුළ විසඳනවා යාපනය දියුණු කරමින් එහි ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා ලක්ෂ 10ක්ව තිබු නිවාස ආධාරය ලක්ෂ 20 දක්වා වැඩි කරමින් ජනතාව වඩා හොඳ නිවසක් ඉදිකර ගැනීමට හැකි තත්ත්වය උදා කර දී තිබෙනවා –යාපනය …

Continue Reading

Full Story With Photos : මෙරට සංවිධානාත්මක අපරාධ කර ඩුබායි වලට පැන්න සැකකරුවන් තිදෙනෙක් රැගෙන එයි

මෙරට සංවිධානාත්මක අපරාධ සඳහා සහය දක්වමින් බරපතළ ඝනයේ අපරාධ සිදුකිරීමට සෘජුවම සම්බන්ධවී ඩුබායි රාජ්‍යයේ පළා ගොස් සැඟව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ 2024 වසරේ රජයේ මුදල් අවභාවිතා කර ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟව සිටි චූදිත කාන්තාවක් අද (16) ද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික ගුවන්තොටුපලෙන් මෙරටට රැගෙන එන ලදී. ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කර ලබාගත් රතු නිවේදන යටතේ අබුඩාබි ජ්‍යාතන්තර පොලිසියි හා …

Continue Reading

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කරයි

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම්වලට අදාළ කරුණු  පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවවේදී සාකච්ඡා කරන ලදී. විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමේදී, මෙම පනත් කෙටුම්පතෙහි අරමුණු  වන්නේ  පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආශ්‍රිත මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් (I වන ශ්‍රේණිය) අතුරෙන් පීඨාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පීඨ මණ්ඩලයට …

Continue Reading

දිට්වා හානිය තක්සේරු කිරීමට IMF නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට

මෑතකදී ඇති වූ ඩිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ජනවාරි 22 සිට ජනවාරි 28 දක්වා ශ්‍රී ලංකාව තුළ කරුණු සෙවීමේ මෙහෙයුමක් / fact-finding mission ක්‍රියාත්මක කිරීමටතීරණය කර තිබේ. විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) වැඩසටහන යටතේ අදාළ ප්‍රතිපත්තිමය ඇඟවුම් පිළිබඳව කණ්ඩායම සාකච්ඡා කරනු ඇති බව IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි …

Continue Reading

“රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන හෙට(16) යාපනයේ දී

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන හෙට (16) පස්වරුවේ යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. “රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන 2025 ඔක්තෝබර් 30 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහි දකුණු පළාත් වැඩසටහන 2025 නොවැම්බර් 20 දා …

Continue Reading

ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනඟමු – ජනපති අනුර

ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක්  ගොඩනඟමු පසුගිය වසර මෙරට ඉතිහාසයේ ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳී වසරක් කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  අද (15) …

Continue Reading