OTP බෙදා හැරීමට එරෙහිව SLCERT WhatsApp භාවිතා කරන්නන්ට අනතුරු අඟවයි
-
Editor
-
October 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම කණ්ඩායම (Sri Lanka Computer Emergency Readiness Team – SLCERT) WhatsApp භාවිතා කරන්නන්ට ඔවුන්ගේ ගිණුම් හැක් වීමේ අවදානමක් පවතින බැවින් තෙවන පාර්ශවයන් සමඟ කිසිඳු එක්-වරක් මුරපදයක් (One-Time Password – OTP) බෙදා නොගන්නා ලෙසට අද අනතුරු ඇඟවීය. SLCERT ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසුවේ WhatsApp ගිණුම් හැක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට කණ්ඩායමට සිද්ධීන් තුනක් …
Continue Reading
ඌරන් අතර පැතිර යන රෝගය හඳුනාගනී
ශ්‍රී ලංකාවේ ගොවිපොළ ඌරන්, ගෘහාශ්‍රිත ඌරන් සහ වල් ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කලින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය අප්‍රිකානු සූකර රෝගය / African Swine Disease ලෙස හඳුනාගෙන ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන පරිදි මුලින් වල් ඌරන්ට වැළඳුණු මෙම රෝගය මේ වන විට ගොවිපළවල සිටින ඌරන් දක්වාද පැතිරීමට …
Continue Reading
ඩෙංගු ව්‍යාප්තිය ගැන බිහිසුණු හෙළිදරව්වක්
-
Editor
-
October 28, 2024
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
news
-
0 Comments
ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 20 දෙනකු මිය ගිය බවත් රෝගීන් 41,866 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ඒ අනුව කොළඹ ගම්පහ, කළුතර, යාපනය වැනි දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.
Continue Reading
බිත්තර මිලේ වෙනසක්
දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පසුගිය සතියට සාපෙක්ෂව පහළ ගොස් තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව, අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36ක් ද සුදු බිත්තරයක මිල රුපියල් 35ක් ද වූ බව එම සංගමය ප්‍රකාශ කළේය. බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබුණි. …
Continue Reading
අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වළක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතුයි – ජනපති අවධාරණය කරයි
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. වර්තමාන ප්‍රසම්පාදන නීතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ …
Continue Reading
උදේට විනාඩි 10ක් දුවන්න – මේ භයානක රෝග වලින් ඔබට ආරක්ෂා වෙන්න පුළුවන්
ශාරීරික යෝග්‍යතාවය සඳහා කාලය නොමැති අයට මිනිත්තු 10ක් දිවීමෙන් බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකිය. ඔව්, දිනපතා මිනිත්තු 10-15ක් දිවීමෙන් බොහෝ රෝග ශරීරයෙන් ඈත් වේ. බර අඩු කර ගැනීම හැර මෙහි ඇති වාසි මොනවාදැයි ඔබ දන්නවාද? බර අඩු කර ගැනීමේදී ඔබේ ආහාර වේල විශාල කාර්යභාරයක් ඉටු කරයි. මීට අමතරව, ඔබ දවස පුරා කරන ශාරීරික ක්‍රියාකාරකම් වැදගත් වේ. සෞඛ්‍ය සම්පන්නව සිටීමට සහ …
Continue Reading
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ජනපති ගත් දැඩි පියවර
-
Editor
-
October 25, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සම්බන්ධව ගත …
Continue Reading
ටාසන්ට පණ දුන් රොන් එලී මිය යයි – සම්පූර්ණ වාර්තාව මෙන්න
ලෝ ප්‍රකට ‘ටාසන් / Tarzan ‘ චරිතය රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධ එක්සත් ජනපද නළු රොන් එලී / Ron Ely මිය ගිය බව ඔහුගේ දියණිය වන කිර්ස්ටන් කැසාලේ එලී ඉන්ස්ටග්‍රෑම් සටහනක පැවසීය. රොන් මිය යන විට 86 වැනි වියේ පසුවූවේය. “ලෝකයට මෙතෙක් දැන සිටි ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගෙන් කෙනෙකු අහිමි වී ඇත – මට මගේ පියා අහිමි විය,” එලී පැවසුවාය. ටාසන් මුලින් 1966 සිට …
Continue Reading
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට
-
Editor
-
October 25, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය. මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය ලබා දීමෙන් පසුව විදුලි බිල අඩු කිරිමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය මේ වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කරන තුන් වැනි අවස්ථාව මෙය …
Continue Reading
එක්සත් ජනපදයේ වයස්ගතම පුද්ගයා මිය යයි
එක්සත් ජනපදයේ වයස්ගතම පුද්ගලයා වන එලිසබෙත් ෆ්‍රැන්සිස් / Elizabeth Francis පසුගිය අඟහරුවාදා (22) වයස අවුරුදු 115 දී සාමකාමීව මිය ගියාය. ලොව වයස්ගතම පුද්ගලයින් පිළිබඳ දත්ත ගබඩාවක් වන LongeviQuest ට අනුව ෆ්‍රැන්සිස් මිය යන විට ලොව තුන්වන වයස්ගතම පුද්ගලයා විය. “මෙනෙවිය. එලිසබෙත් හූස්ටෝනියානු නිරූපිකාවක් වූ අතර ප්‍රජාවේ ආදරණීය සාමාජිකාවක් වූවාය” යනුවෙන් දත්ත සමුදායේ ප්‍රවෘත්ති නිවේදනයක දැක්වේ. ෆ්‍රැන්සිස් 1909 ජූලි 25 වන …
Continue Reading