පාස්පෝට් ගන්න නව Online ක්‍රමවේදයක් 06 දා සිට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් ලබනා 06 වැනිදා සිට මාර්ගගත ලෙස (Online) වෙන් කරවා ගත හැකි බවත් ඒ අනුව නොවැම්බර් 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙසත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ බලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී ය. මේ සම්බන්ධයෙන් තව …

Continue Reading

ඩයනාගේ කූඨ ලේඛන නඩුවේ සාක්ෂි විභාගයට දින දෙයි

ජාතික හැඳුනුම්පත සකස් කිරීම සඳහා කූඨ ලේඛන ඉදිරිපත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් රැවටීම ඇතුළු චෝදනා 03ක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ ජනවාරි 09 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය. ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද  කැඳවනු ලැබූ අවස්ථාවේදීය. අද …

Continue Reading

සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීමට අවධානය

මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේ පැවැත්විණි. සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම හා අස්වැසුම හා අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම …

Continue Reading

ඌරු ගොවිපළ ලියාපදිංචිය ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලිමක් කරයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත්තේ මෙරට පළාත් කිහිපයක ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට පළමු වරට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බවට වාර්තා වීමත් සමග එම රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වන …

Continue Reading

සුපිරි බොලිවුඩ් තරුව කර්තික් ආර්යන් ‘කොන්ඩම් දැන්වීම්‘ තෝරා ගත්තේ ඇයි ?

“මම පැන් මසාලා වෙනුවට වැඩිහිටි දැන්වීමක් තෝරා ගත්තා” – කාර්තික් ආර්යන් කියයි ආකර්ශනීය දීමනා ලැබුණත් තමන් pan masala නිෂ්පාදන අනුමත නොකරන බව Kartik Aaryan ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. සුපිරි බොලිවුඩ් නළු  Kartik Aaryan පසුගිය දින කිහිපය තුළ ඔහුගේ සම නළුවන් වන විද්‍යා බාලන් සහ Tripti Dimri සමඟින් ඔහුගේ ‘Bhool Bhulaiyaa 3’ චිත්‍රපටය ප්‍රවර්ධනය කරමින් සිටියේ ය. මෑතකදී, ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර, …

Continue Reading

විදේශ සේවයේ ‘දේශපාලන හෙංචයියන්‘ ගැන ආණ්ඩුව ගත් තීරණාත්මක තීන්දුව

දේශපාලන වශයෙන් පත්කළ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවයි ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු කැඳවීමට රජය තීරණය කර ඇති බව විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ඊයේ ප්‍රකාශ කළේය. විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ගවලට අනුව මෙම දූත මණ්ඩල ප්‍රධානීන් වෙත අදාළ …

Continue Reading

අද රාත්‍රියේ සිට ‘ඉන්ධන මිල’ වෙනස් වන්නේ මෙහෙමයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 371කි. රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 313ක් වේ. …

Continue Reading

ලබන සතියේ සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

නොවැම්බර් 04 වැනිදා සිට 09 වැනිදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය. මෙම වැඩසටහන මීට පෙර සරම්ප එන්නත ලබා නොගත් හෝ එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයින් ඉලක්ක කර ක්‍රියාත්මක බව ඔහු වැඩි දුරටත් පැවසීය. ඒ අනුව දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම …

Continue Reading

ඔබගේ iCloud හැකර්වරුන්ගෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේද ? Apple භාවිතා කරන්නන් සඳහා ස්මාර්ට් ඉඟි

x2FA සක්‍රීය කිරීම, ශක්තිමත් මුරපද භාවිතා කිරීම, phishing වළක්වා ගැනීම සහ ඔබේ මෘදුකාංග යාවත්කාලීනව තබා ගැනීම වැනි ස්මාර්ට් ඉඟි අනුගමනය කිරීමෙන් ඔබට ඔබේ iCloud දත්ත ආරක්ෂිතව සහ හැකර්වරුන්ගෙන් ආරක්ෂා කර ගත හැකිය. iCloud යනු Apple හි Cloud Storage සේවාව වන අතර එය iPhone, iPad සහ MacBook පරිශීලකයින්ට ඕනෑම Apple උපාංගයකින් ඡායාරූප, ලේඛන, යෙදුම් සහ තවත් දේ වෙත ප්‍රවේශ වීමට හැකියාව …

Continue Reading