කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සහාය
කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය එකඟතාව පළ කර තිබේ. කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමයේ නියෝජිත කණ්ඩායමක් හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (13) පැවති සාකච්ඡාවේදී මෙම කරුණු …
Continue Reading
රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට ප්‍රවේශයක්
-
Editor
-
November 13, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට උපත්, විවාහ හා මරණ සහතික පිටපත් අදාළ තානාපති කාර්යාල වලින් නියමු ව්‍යාපෘතිය කුවේට්, ජපාන, කටාර් තානාපති කාර්යාල, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා ක්‍රියාත්මක කෙරේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන …
Continue Reading
දකුණු කොරියානු නළු ‘සොන්ග් ජේ ලිම්’ අභිරහස් ලෙස මරුට
-
Editor
-
November 13, 2024
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
news
-
0 Comments
දකුණු කොරියානු සුපිරි නළු සොන්ග් ජේ ලිම් ( Song Jae Lim) හදිසියේම මියගිය බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මිය යන විට ඔහු 39 වැනි වියේ පසු වූ බවයි අදාළ මාධ්‍ය වාර්තා පවසන්නේ. K-drama The Moon Embracing the Sun චිත්‍රපටයේ රංගනයට දායක වීමෙන් ප්‍රසිද්ධියට පත් වූ ලිම්ගේ මළ සිරුර පසුගිය අඟහරුවාදා සෝල් හි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී සොයා ගෙන …
Continue Reading
14 දා මේ රාජ්‍ය ආයතනවල සේවාවන් ක්‍රියාත්මක නොවේ
-
Editor
-
November 12, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 නොවැම්බර් 14 වනදා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි. එම නිවේදනයේ දැක්වෙන්නේ එදින මහ මැතිවරණය පැවැත්වෙන බැවින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති බැවින් එම සේවාවන් ක්‍රියාත්මක නොවන බවයි. මේ අතර විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි …
Continue Reading
මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්
-
Editor
-
November 12, 2024
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙයි. ඊට අදාළ වන්නේ පහත සඳහන් ඒවාය, ජාතික හැඳුනුම්පත වලංගු විදේශ ගමන් බලපත්‍රය වලංගු රියදුරු බලපත්‍රය රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත වැඩිහිටි හැඳුනුම්පත පූජ්‍ය / පූජක හැඳුනුම්පත ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ …
Continue Reading
ළමුන් අතර ‘අත්, පාද සහ මුඛ රෝග වල’ ඉහළ වර්ධනයක්
පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුළ අත්, පාද සහ මුඛ රෝග (Hand, Foot, and Mouth Disease – HFMD) රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇතැයි රිජ්වේ ආර්යා රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි. ඔහු සඳහන් කළේ පාසල් සිසුන් අතර HFMD රෝගීන් ඉහළ ගොස් ඇති බවයි. නොවැම්බර් සහ දෙසැම්බර් යන සීතල මාසවල වෛරස් ආසාදන, (විශේෂයෙන් HFMD) බහුලව …
Continue Reading
ඉරාකයෙන් ගැහැණු ළමයින්ගේ විවාහ වයස අවුරුදු 9 දක්වා අඩු කළේ ඇයි ?
-
Editor
-
November 12, 2024
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
news
-
0 Comments
ඉරාකය සිය රටේ පිරිමින්ට කුඩා දැරියන් විවාහ කර දීමට ඉඩ සලසන නීතිමය වයස අවුරුදු 18 සිට නවය දක්වා අඩු කිරීමට සූදානම් වේ. යෝජිත නීතිය මගින් දික්කසාදය, ළමා භාරකාරත්වය සහ උරුමය ඇතුළු අත්‍යවශ්‍ය අයිතිවාසිකම් කාන්තාවන්ට අහිමි කරනු ඇති බවට මානව හිමිකම් සංවිධාන බිය පළ කර ඇත. ඉරාක නීතිය බොහෝ අවස්ථාවලදී විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ලෙස නියම කරයි. එහෙත්, ඉරාක …
Continue Reading
වී සහ සහල් වෙඳෙපොළ වෙත විධිමත් රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවය පිළිබඳ විශ්ලේශණාත්මක විවරණයක්
ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන/ ජ්‍යේෂ්ඨ පර්යේෂක – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන යනු ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහිත මෙම ක්ෂේත්‍රයට අදාල පශ්චාද් උපාධි කිහිපයක් හිමි වසර ගණනාවක් මෙරට ජීවන වියදම් කමිටුවේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ වෘත්තිමය පර්යේෂකයෙකු මෙන්ම කෘෂි ආර්ථික විශ්ලේෂකයෙක් ද ලෙස කටයුතු කරන කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කළ …
Continue Reading
විදුලි ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නෑ – නව යෝජනාවලියක් හදන්න – PUCSL ලංවිමට දැනුම් දෙයි
-
Editor
-
November 4, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පවසයි. ඔහු වැඩි දුරටත් පැවසුවේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලි බලමණ්ඩලයට දැනුම් දී ඇති බවයි. ඒ අනුව එම යෝජනාවලිය ලබන 8 වන දිනට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් …
Continue Reading
මහ කන්නයේ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු ඇරඹෙයි
2024 මහ කන්නය සඳහා ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.පී. රෝහණ රාජපක්ෂ මහතා පවසයි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එහි ප්‍රථම අදියර යටතේ ගොවීන්ට රුපියල් 15,000 බැගින් ලබා දීමට පියවර ගෙන ඇති බවය. අද (04) දිනයේදි භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 279.4ක මුදලක් ලැබෙන බවත් එය ගොවීන් …
Continue Reading