නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
-
Editor
-
November 21, 2024
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ. 01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03. වසන්ත පියතිස්ස මහතා – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ …
Continue Reading
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ
-
Editor
-
November 19, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි. එම නාම ලේඛනය පහත පරිදි වේ. 01. ජී.පී සපුතන්ත්‍රී මහතා – අග්‍රාමාත්‍ය ලේකම් 02. ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම් 03. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා – ප්‍රවාහන, මහාමාර්ග, …
Continue Reading
අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් හැසිරවිය යුතුයි – අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනපති කියයි
-
Editor
-
November 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් ලබාදීම සඳහා උනන්දු වූ, වෙහෙස වූ සියලු ජනතාවට ස්තූතිවන්ත වෙනවා මෙවර මැතිවරණයෙන් සතුටට පත්වන කණ්ඩායමක් සහ කම්පාවට පත්වන කණ්ඩායමක් ලෙස කණ්ඩායම් දෙකක් නැහැ ජාතික ජන බලවේගය අපේක්ෂා කරන අරමුණ ඉටු කිරීමට සියලු ජනතාවගේ සහාය සහ විශ්වාසය අවශ්‍යයි මෙම මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහස ආමන්ත්‍රණයයි. ඔවුන්ට මේ නිදහස අවශ්‍ය වී තිබුණා අපේ ජයග්‍රහණය …
Continue Reading
සත්‍යජිත් රායිගේ ප්‍රසිද්ධ පාතර් පංචාලිගේ ‘දුර්ගා’ උමා දාස්ගුප්තා දිවි සැරිය නිම කරයි
-
Editor
-
November 18, 2024
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
news
-
0 Comments
‘පාතේර් පංචාලි‘ චිත්‍රපටයේ ‘දුර්ගා‘ චරිතයට පණ පෙවූ උමා දාස්ගුප්තා මියයන විට 84 වැනි වියේ පසු වූ අතර ඇය දිගු කලක් පිළිකා රෝගයෙන් පීඩා වින්දාය. ඉන්දීය සිනමා ඉතිහාසයේ ජනප්‍රිය සිනමාකරුවෙක් වන සත්‍යජිත් රායිගේ ‘පාතර් පංචාලි’ චිත්‍රපටයේ දුර්ගාගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ නිළි උමා දාස්ගුප්තා අද (18) දින අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇය මිය යන විට 84 වැනි …
Continue Reading
ළමුන් අතර උණ, වෛරස් ආසාදන, ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
-
Editor
-
November 18, 2024
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
news
-
0 Comments
ළමුන් අතර උණ, වෛරස් ආසාදන සහ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා රෝහලේ උපදේශක ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. වෛද්‍ය පෙරේරා පැහැදිළි කළේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත කැක්කුම සහ ඉඳහිට වමනය ඇතුළු වෛරස් උණ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් පීඩාවට පත් ළමුන් තුළ දක්නට ලැබෙන බවයි. විශේෂයෙන් උණ දින තුනකට වඩා වැඩි කාලයක් පවතින්නේ නම්, තම දරුවන්ගේ රෝග …
Continue Reading
තුන්වන වාර පාසල් නිවාඩුව ලබන සිකුරාදා සිට ජනවාරී 02 දක්වා
-
Editor
-
November 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 තෙවන පාසල් වාරයේ පළමු අදියරේ පළමු නිවාඩුව නොවැම්බර් 22 සිකුරාදා ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙදින සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව තුන්වන පාසල් වාරයේ තුන්වන අදියර ආරම්භ වන්නේ 2025 ජනවාරි 02 වැනිදාය.
Continue Reading
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි
-
Editor
-
November 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සැප්තැම්බර් 15 වැනි දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු නියෝගයක් නිකුත් කළේය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් කිහිප දෙනෙකු සිය දෙමාපියන් සමඟ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.
Continue Reading
Miss Universe 2024: පළමුවරට ඩෙන්මාර්කයේ තරුණියකට විශ්ව රූ රැජන කිරුළ
වසර 73ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විශ්ව රූ රැජන තරගයේ පළමු වරට කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ තරුණියක් සමත්වූ වූවාය. ඩෙන්මාර්කය නියෝජනය කරමින් මෙවර තරගයට එක්වූ 21 හැවිරිදි නර්තන ශිල්පිනියක වන වික්ටෝරියා කේජයිර් Victoria Kjær මේ ඓතිහාසික වාර්තාවට හිමිකම් කීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගියදා මෙක්සිකෝවේ පැවති විශ්ව රූ රැජන තරගයට රටවල් 120කට අධික සංඛ්‍යාවකින් තරගකාරිනියන් ඉදිරිපත් වූ …
Continue Reading
උසස් පෙළ ටියුෂන් හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව බෑ – විභාග දෙපාර්තමේන්තුව
-
Editor
-
November 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු සහ සම්මන්ත්‍රණ හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. එසේ නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. මෙවර උසස් පෙළ විභාගය ලබන 25 වැනි දා ආරම්භ කෙරෙන අතර එය දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වේ. විභාගය සඳහා සිසුන් 3,33185ක් ලියාපදිංචි වී …
Continue Reading
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි – අමාත්‍යධුර 21යි
-
Editor
-
November 18, 2024
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධ්පති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) දින පෙරවරුවේදී සිදුවිය. ජනාධිපතිවරයා මීට පෙර ද ප්‍රකාශ කර තිබූ ආකාරයට කැබිනට් මණ්ඩලය අමාත්‍යධුර 22කට සීමාකර තිබූ අතර ජනාධිපති අනුර දිසානායක මහතා ආරක්ෂක, මුදල් සැලසුම් හා ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍ය තමා යටතේ තබා ගෙන ඇත. නව රජයේ අගමැතිනිය ලෙස හරිනි අමරසූරිය …
Continue Reading