කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය මාසයේ පළමු සඳුදා දිනකම
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න , ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය …
Continue Reading
ජන සංගණනයට පැමිණෙන නිලධාරීන්ට තොරතුරු දෙන්න බිය වෙන්න එපා
-
Editor
-
December 8, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජන සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසයි. ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළේ ජන සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවය. කෙසේවෙතත් එම සංගණන කටයුතු දෙසැම්බර් මස 23වැනි දිනෙන් අවසන් …
Continue Reading
නාඩු තොග 225යි, සිල්ලර 230යි: ජනපතිගෙන් සහල් ව්‍යාපාරිකයින්ට උපදෙස්
පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග – ජනපති අවධාරණය කරයි සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි, සිල්ලර මිල රුපියල් 240යි කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260යි දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව ජනපති විමසයි දිනපතා …
Continue Reading
එළවළු, පලතුරු හා ආහාර ද්‍රව්‍ය රික්ත හෙවත් වායු රහිතව ඇසුරුම් කිරීම
නෙළාගත් කෘෂි බෝග අස්වනු පාරිභෝගිකයා අතට පත්කිරීමට පෙර ගබඩා කර තබා ගැනීම මෙන්ම සැකසූ අස්වනු පාරිභෝගික ආකර්ක්‍ෂණය දිනාගත හැකි ආකාරයෙන් අසුරා අලෙවි කිරීමද වෙළඳාමේ උපක්‍රමයකි. එමෙන්ම එළවළු, පලතුරු හා ආහාර ද්‍රව්‍ය පොලිතීන් මළු තුළ අසුරා විවෘත වෙළදපොළේ සහ සුපිරි වෙළඳසල් ඔස්සේ ද අලෙවි කිරිම නව ප්‍රවණතාවයකි. එසේ වුවත් ඇසුරුම් කළ සෑම ද්‍රව්‍ය වර්ගයක්ම එකලෙස දිගු කලක් අලෙවි කිරීමට තබා ගත නොහැකි වේ. …
Continue Reading
ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් එක්සත් රාජධානියේ අපනයන වෙළඳපළ වෙත ප්‍රවේශ කිරීමට විශේෂ වැඩසටහනක්
ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පසුගිය දා (දෙසැම්බර් 02 ) කොළඹදී පැවැත්විණි. මෙම මුලපිරීම එක්සත් රාජධානියේ-ශ්‍රී ලංකා වෙළඳ හවුල්කාරිත්වය හරහා ක්‍රියාත්මක වන එක්සත් රාජධානියේ රජයේ අරමුදල් සහිත SheTrades Commonwealth+ වැඩසටහනේ කොටසකි. මේ යටතේ ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් එක්සත් රාජධානියේ සමාගම් සමඟ සම්බන්ධ වී අපනයන වෙළඳපොළට ප්‍රවේශ …
Continue Reading
ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්
රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය. ජනපති ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා, දැනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන සියලුම …
Continue Reading
විදෙස් ආයෝජකයින් ත්‍රිතුණාමලය සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව මෙරට ආයෝජන අවස්ථා නිරීක්ෂණය කරයි
සමුද්‍රීය ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබදව ආයෝජකයින්ගේ අවධානය වොයේජ් ශ්‍රි ලංකා 2024 සමුද්‍ර හා අක්වෙරල, බෝට්ටු නිෂ්පාදන සමුළුවට සමගාමීව ඉන්දියාව, සෞදි අරාබිය, මාලදිවයින, ප්‍රංශය, ජපානය, තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ කාම්බෝජය ඇතුළු රටවල විදේශීය ආයෝජකයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 24 සහ 25 යන දිනවල ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වරායේ සංචාරයක නිරත විය.සමුද්‍රීය ආයෝජන සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජනය …
Continue Reading
නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි
-
Editor
-
December 2, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය. මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක් වෙයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් …
Continue Reading
පාරිභෝගික ආරක්ෂණය,ජීවන වියදම, ආහාර සුරක්ෂිතතාවය සහ විධිමත් නියාමන අධිකාරියක අවශ්‍ය ඇයි ?
-
Editor
-
November 27, 2024
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
news
-
0 Comments
ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන/ ජ්‍යේෂ්ඨ පර්යේෂක සහ ප්‍රවීන කෘෂි ආර්ථික විශ්ලේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන යනු වෘත්තිමය පර්යේෂකයෙකු මෙන්ම කෘෂි ආර්ථික විශ්ලේෂකයෙක් ද ලෙස ද කටයුතු කරන ජාතික මට්ටමේ කමිටු රැසක් මෙන්ම මෙරට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව නියෝජනය කළ අත්දැකීම් රැසක් ඇති ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරියෙකි. ඔහු සතු දැනුම් සම්භාරය ප්‍රායෝගික තත්වයන් සමග වර්තමාන …
Continue Reading
දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති සිදු කළ සම්පූර්ණ කථාව
-
Editor
-
November 21, 2024
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කථාව පහත පළ වේ. අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එම දේශපාලන බලය, අලුත් කඳවුරක්, එනම් අප වෙත එම දේශපාලන බලය ලැබුණා. එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු …
Continue Reading