ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන්න

ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. “Clean Sri Lanka” වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට …

Continue Reading

නව යුද හමුදාපති සහ නව නාවික හමුදාපති පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී අද (30) ඔවුන් වෙත භාර දුන්නේය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් …

Continue Reading

ටින් මාළු සඳහා නව උපරිම සිල්ලර මිලක්

ඊයේ (28) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂිත ටින් මාළු වර්ග සඳහා නව උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. පනතේ 20(5) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම නියෝගය, දේශීය නිෂ්පාදකයින්, ඇසුරුම්කරුවන්, බෙදාහරින්නන් සහ වෙළඳුන්ට නියමිත මිලට වඩා වැඩි මිලකට ටින් මාළු විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් කරයි. ටින් මාළු වර්ග සහ ඒවායේ උපරිම සිල්ලර මිල (MRP) …

Continue Reading

සංවර්ධනයේ පසුගාමී බලවේග යටපත් කිරීමට අවිධිමත් කළමණාකරණයෙන් බැහැරවෙමු

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මෙරට දිළිඳුකම පිටුදැකීමේ කාර්යයේ සාර්ථකත්‍වය තහවුරු කර ගත හැක්කේ එම ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට යොදන අරමුදල් නැවත නැවත ප්‍රදානය කිරීම හෝ එම ජනතාව නැවත ඒ තත්ත්වයටම යොමුකරවන පාරිසරික වටපිටාවක් නිර්මාණය සදහා උත්තේජක සැපයීමෙන් නොවේ. එමෙන්ම රටේ පොදු සමෘද්ධිය සාක්‍ෂාත් කර ගත යුත්තේ “දුප්පතුන්ට උපකාර කිරීම සඳහා පොහොසතුන් කොල්ලකෑමෙන්” නොව සමස්ත සමාජයේම ඒකාබද්ධ උත්සාහය තුලින් සේවා …

Continue Reading

Samsung Galaxy S25 Slim: සිහින්ම ස්මාර්ට් ජංගම දුරකථනය

Galaxy S25 ශ්‍රේණිය ඉදිරි මාසවලදී දියත් කිරීමට සූදානම් වීමත් සමඟ, S25 Slim එහි සැලසුම් සහ ක්‍රියාකාරීත්වයේ සංයෝජනය සඳහා සැලකිය යුතු ප්‍රබෝධයක් ජනනය කර ඇත. Samsung සිය Galaxy S25 ශ්‍රේණිය ලබන වසරේ මුල් භාගයේ දියත් කිරීමට සූදානම් වන අතර නව මාදිලිය වන Galaxy S25 Slim අවධානය සොරකම් කිරීමට සූදානම් වේ. මෙම සිහින් සහ සංයුක්ත ප්‍රමුඛතම දුරකථනය පෙරළිකාර ALoP (All Lens on …

Continue Reading

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක්

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවය. එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන බව ඔහු පෙන්වා දෙයි. නියෝජ්‍ය …

Continue Reading

SMEs Guide SL: SMEs ක්ෂේත්‍රයට සහන දෙන ‘ආණ්ඩුවේ සහන පැකේජය’

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම සහ පරාටේ නීති සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාවේ …

Continue Reading

නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය ඉදිරියට

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන රැසක් අඩු ආදායම්ලාභීන් සුරක්ෂිතයි ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ. එහිදී නිකුත් කළ මාධ්‍ය …

Continue Reading

රූපවාහිනියට මොකද වෙන්නේ ? : ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම

රූපවාහිනියට මොකද වෙන්නේ ? සෙනේෂ් දිසානායක බණ්ඩාරට මොකද වුණේ ? මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ප්‍රශ්නයකි. දේශපාලනය පැත්තකින් තබා, රූපවාහිනියේ සිදු වූ දේ ගැන ව්‍යවසායක දෘෂ්ඨියෙන් ද දුෂණය හා ළබැඳියාවන් අතර පිළිගැටුම ලෙසින් ද බැලීම වැදගත්ය.   රූපවාහිනියේ මාසික ආදායම රු. මිලියන 130 ක් පමණ ය.  එයින් මිලියන 70 ක් (50%ක්) ලැබෙන්නේ සංවර්ධන ලොතරැයියෙනි. එය, රාජ්‍යය විසින් මූල්‍ය නීති කඩන්නේ නැතිව …

Continue Reading

2024 නොවැම්බර් මාසයේ දී අපනයන කාර්ය සාධනය

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1 ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% ක …

Continue Reading