සංචාරක වීසා මගින් ඕමානයේ රැකියා සදහා දොරටු වසයි

සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සදහා පැමිණීමෙන් වලකින ලෙස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන් රාජ්‍යයේ පොලිස් නිවේදනය උපුටා දක්වමින් නිවේදනය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමනයේ රැකියාවල නිරතවිය නොහැකි අතර, එම වීසා උපයෝගි කොටගෙන එය රැකියා වීසා බවට පරිවර්තනය කල නොහැකි බවද එම නිවේදනයේ සදහන් වේ. …

Continue Reading

ආසියානු සංවර්ධන බැංකුව SMEs සඳහා සෘජු මූල්‍ය පහසුම් සැපයීමට යයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර සඳහා සෘජු මූල්‍ය පහසුකම් සැපයීම පිළිබඳව ක්‍රියාකාරීව සලකා බලමින් සිටින බව ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) පසුගියදා හෙළිදරව් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට නුදුරු අනාගතයේ දී නැවුම් තල්ලුවක් ලැබෙනු ඇත. මෙම සැලැස්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) වර්ධනයට පහසුකම් සලසමින් ‘වසර පහක සහයෝගීතා උපාය මාර්ගය /five-year Country Partnership Strategy’ යටතේ අඛණ්ඩ …

Continue Reading

බොලිවුඩ් සුපිරි නළු Saif Ali Khan ගේ onscreen hit pairingsලා කවුද ?

සයිෆ් අලි ඛාන් බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබාදී තිබෙනවා. සායිෆ්  සහ බොලිවුඩ් සුපිරි නිළියන් ගැන කටකතා වලින් බොලිවුඩ් ගොසිප් මාධ්‍ය පිරී තිබෙනවා.   කරීනා කපූර් ඛාන් සමඟ සයිෆ් අලි ඛාන්ගේ ප්‍රේම ජවනිකා විවාහයක් දක්වා ගමන් කළ නමුත් තිරය මත ඔහු නිළියන් කිහිප දෙනෙකු සමඟ අපූරු ප්‍රේම ජවනිකා නිරූපණය කළේය. අපි Saif Ali Khan ගේ onscreen hit pairings ගැන දැන් …

Continue Reading

WhatsApp සංගීත ලෝලීන් සඳහා Instagram වැනි විශේෂාංගයක්

එය කුමක්ද සහ එය ක්‍රියා කරන්නේ කෙසේද? දැන් ඉගෙන ගන්න WhatsApp Status පරිශීලක අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා නව විශේෂාංග නිරන්තරයෙන් දියත් කරයි.  ඒ අනුව නව WhatsApp පසුගිය දා නිකුත් කළ නව තත්ත්‍ව යාවත්කාලීනය මගින්  WhatsApp පරිශීලකයින්ට සිය ප්‍රියතම ගීත ඔවුන්ගේ WhatsApp මත බෙදා ගැනීමට ඔවුන්ට හැකි වේ. බිලියන 3.5 කට අධික පරිශීලකයින් සිටින ප්‍රමුඛතම ක්ෂණික පණිවිඩකරණ වේදිකාවක් වන WhatsApp, …

Continue Reading

අද රෑ සිට විදුලි ගාස්තුව අඩුවෙයි – අඩු වෙන මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සියයට 20ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත. මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහිදී ගෘහස්ථ කාණ්ඩය යටතේ 0-30ත් අතර ඒකකයට තිබූ ගණන රුපියල් 6ක් දක්වා පැවැති ගාස්තුව රුපියල් 4ක් දක්වාත්, 31-60ත් අතර තිබූ රුපියල් 9 සිට ගාස්තුව 6 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. මෙම …

Continue Reading

SMEs Guide SL: උපාධියට ලියූ ව්‍යාපෘතියකින් බිහි වූ ‘තරුණ ව්‍යවසායිකාව – හිමාලි සුරවීර

DurianZilla දූරියන් රසයේ සුමිහිරි සන්නාමය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් අතින් වසරකට විවිධ මාතෘකා යටතේ ව්‍යාපෘති දස දහස් ගණනක් ලිය වේ. එහෙත් එම ව්‍යාපෘතිවලින් සිය ජීවිතයට ආලෝකයක් ලබා ගන්නේ කීයෙන් කී දෙනා ද ? එසේම තමන් උගත් උපාධියට සාධාරණය ඉටුකරන්නේ කීයෙන් කී දෙනා ද ?. දශක ගණනාවක් පුරා අඛණ්ඩව ඇසෙන මේ චෝදනාව මතකයේ තබා ගෙන අපි රත්මලාන, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය …

Continue Reading

එලොන් මස්ක් TikTok මිලදී ගනීද ?

Elon Musk සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok මිලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වේ Tesla සහ SpaceX වැනි ප්‍රමුඛ සමාගම් සඳහා ප්‍රසිද්ධ ඉලෝන් මස්ක් TikTok අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන බව Bloomberg අනාවරණය කර ඇත. 2022 දී ට්විටර් ඩොලර් බිලියන 44කට මිල දී ගැනීමෙන් පසුව, මස්ක් ට්විටර් “X” ලෙස නැවත නම් කර ඇත. දැන්, ඔහු ජනප්‍රිය කෙටි වීඩියෝ යෙදුමක් වන …

Continue Reading

WhatsApp ‘photo poll feature’ නිකුත් කරයි

photo poll feature දැනට සංවර්ධනය වෙමින් පවතින අතර පරීක්ෂා කිරීම සඳහා බීටා පරිශීලකයන් තෝරා ගැනීමට පියවර ගෙන ඇත. පරීක්ෂණ අදියර අවසන් වූ පසු සහ කිසියම් දෝෂයක් නොමැති බව තහවුරු කළ පසු, WhatsApp සියලුම පරිශීලකයින් සඳහා මෙම විශේෂාංගය නිකුත් කිරීමට බලාපොරොත්තු වේ. ගෝලීය වශයෙන් බිලියන 3.5කට අධික පරිශීලකයින් සිටින වඩාත් ජනප්‍රිය ක්ෂණික පණිවිඩකරණ වේදිකාව වන WhatsApp, නිතිපතා යාවත්කාලීන කිරීම් සමඟින් එහි …

Continue Reading

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අනාගතය ගැන ‘සුභ අනාවැකියක්’

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය 2025 දී සුපරීක්ෂාකාරී වර්ධනයක් අපේක්ෂා කරයි: Forbes සහ Walker Tea Brokers ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අභියෝග සහ අවිනිශ්චිතතා රැසකට මුහුණ දී තිබියදීත්, 2025 දී මධ්‍යස්ථ වර්ධනයක් ඇති වසරක් සඳහා සූදානම් වන බව Forbes සහ Walker Tea Brokers විසින් කරන ලද විශ්ලේෂණයකින් පෙන්වා දී ඇත. වසර කිහිපයක නිෂ්පාදනය පහත වැටීමෙන් පසු ශ්‍රී ලංකාව Orthodox Large Leaf තේ …

Continue Reading

යළි මවුබිමට පැමිණි විගමණික සේවකයින්ට ‘නව ව්‍යවසායන් ආරම්භ කිරීමට’ රජයෙන් විශේෂ ප්‍රදානයක්

උනන්දුවක් දක්වන පාර්ශ්වයන් 2025 පෙබරවාරි 28 දිනට පෙර තම ව්‍යාපාරික යෝජනා සහ ආධාරක ලියකියවිලි විදේශ රැකියා සඳහා සංවර්ධන නිලධාරි වෙත (තමා ජීවත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත) ඉදිරිපත් කළ යුතුය දිරි ගැන්වීම් ලබාදීමේදී නිෂ්පාදනය සහ අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාර සඳහා ප්‍රමුඛතාව මෙම යෝජනා ක්‍රමය නිෂ්පාදනය, අපනයනය සහ රැකියා උත්පාදනය සම්බන්ධ ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කර ඇත එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් …

Continue Reading