GMOA වර්ජනයකට සැරසෙයි
-
Editor
-
March 11, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටියි. කෙසේ නමුත් ඔහුව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, උතුරුමැද පළාත තුළ වර්ජනයක් සිදුකරන බවට ද එම සංගමය අනතුරු අඟවා ඇත. 32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන නේවාසිකාගාරයට ගොස් …
Continue Reading
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
-
Editor
-
March 11, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නිකුත් කර තිබේ. ඒ අනුව එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
නව අභියාචනාධිකරණ විනිසුරන් තිදෙනෙක් දිවුරුම් දෙති
-
Editor
-
March 11, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අභියාචනාධිකරණයට නව විනිසුරන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර, ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ. ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
Continue Reading
SMEs Guide SL:ශ්‍රී ලංකාවේ ‘ව්‍යවසාය සංවර්ධනය’ සඳහා NEDA හි නායකත්වය සහ මුලපිරීම කෙසේද ?
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර මහතා සමඟ SMEs Guide SL විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලදී. ඔහු දශක ගණනාවක විශේෂඥතාවක් ඇති ඉතා පළපුරුදු දක්ෂ වෘත්තිකයෙකි. වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකු / Chartered Accountant වන ඔහු පෞද්ගලික අංශයේ විවිධ කැපී පෙනෙන භූමිකාවන් රැසක් දරා ඇති අතර, …
Continue Reading
SMEs Guide SL: 2025 කාන්තා දින විශේෂ: සාර්ථක ව්‍යවසායිකාවන් බවට පත් වූ බොලිවුඩ් සුපිරි තරු
බොලිවුඩ් නිළියන් ලෙස කටයුතු කරමින් සිටිය දීම ව්‍යවසායකත්වයට සාර්ථකව මාරුවී, බාධක බිඳ දමා ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත්කර ගත් සුපිරි බොලිවුඩ් නිළියන් කිහිප දෙනකු මාර්තු 08 වැනි දිනට යෙදී ඇති ‘ජාත්‍යන්තර කාන්තා දිනයේ’දී අපි සමරන්නෙමු. කත්‍රිනා කයිෆ්, ශිල්පා ෂෙට්ටි වැනි සුපිරි බොලිවුඩ් නිළියන් කිහිප දෙනෙකුම ව්‍යවසායකත්වයට සාර්ථකව පිවිස ඇති අතර, ඔවුන්ගේ කීර්තිය සහ ව්‍යාපාරික ඥානය උපයෝගී කරගනිමින් සාර්ථක ව්‍යාපාර ගොඩනඟා ගෙන ඇත. ඔවුන් …
Continue Reading
ජාත්‍යන්තර නිවුන් සම්මේලනය ශ්‍රී ලංකාවේදී – සම්පූර්ණ වාර්තාව මෙන්න !
-
Editor
-
March 7, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
නිවුන් ගැබ් ගැනීම පිළිබඳ ඒකාබද්ධ 8 වන ලෝක සම්මේලනය සහ ජාත්‍යන්තර නිවුන් අධ්‍යයන සංගමයේ (International Society of Twin Studies – ISTS) 20 වන සම්මේලනය 2025 අගෝස්තු 10 සිට 12 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ලෝක ප්‍රකට පර්යේෂකයින්, වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් එක්රැස් වන මෙම සම්මේලනයේ දී නිවුන් දරු උපත් ආශ්‍රිත පර්යේෂණ, ජාන විද්‍යාව, මනෝවිද්‍යාව සහ ප්‍රසව විද්‍යාව යන …
Continue Reading
මද්‍යසාර භාවිතා කරන්නන් නිසා කාන්තාවන්ට දැඩි පීඩා – නවතම වාර්තාවක් හෙළි කරයි
මද්‍යසාර භාවිත කරන්නන් හේතුවෙන් කාන්තාවන්ගෙන් සියයට 54ක් විවිධ ගැටලුවලට මුහුණදී ඇති බවට තොරතුරු අනාවරණ වූ බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය 2025 වසරේ කාන්තා දිනය තේමා කරගනිමින් සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. සමීක්ෂණය ඳහා දිස්ත්‍රික්ක 25ක වයස අවුරුදු 15 වැඩි කාන්තාවන් 1000කගේ දත්ත ලබාගෙන ඇති බව සඳහන් වෙයි. මූලාශ්‍රය – දිනමිණ
Continue Reading
ජනපති සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක්
-
Editor
-
March 7, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. “ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම …
Continue Reading
වගා හානි සඳහා වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් …
Continue Reading
SMEs Guide SL: ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී NEDA හි කාර්යභාරය
ව්‍යවසායකත්වය වැඩි වැඩියෙන් අවධානයට ලක්වන යුගයක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබුණි. ආයෝජන සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 18කට වැඩි පළපුරුද්දක් ඇති ධනුක ලියනගමගේ මහතා රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම ප්‍රධාන කළමනාකරණ තනතුරු දරා ඇත. ඔහු මීට පෙර Alerics Dairy Products Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ …
Continue Reading