රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක්

රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක් ප්‍රදානය කිරීමට රජය පියවර ගෙන ඇතැයි කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝජග 27/2 යටතේ  යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ආචාර්ය අනිල් ජයන්ත මහතා මේ බව පැවසීය. රාජ්‍ය ඔසුසල් මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදු කරන්නේ නම් 3%ක වට්ටමක් ද, …

Continue Reading

මුදල් කාරක සභාව මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ ‘රෙදි ගලවයි’

මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී.   නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු සීමාව සපුරාලන බවයි. 2017 අංක …

Continue Reading

ජීවන රටා සාධක කාන්තාවන්ට හෘදවාහිනී අවදානම වැඩි කරනවාද ?

ඇමරිකානු හෘද රෝග විද්‍යාලයේ වාර්ෂික විද්‍යාත්මක සැසියේදී ඉදිරිපත් කරන ලද මෑත කාලීන අධ්‍යයනයකින් කියැවුණේ හෘද රෝග සමඟ සම්බන්ධ ජීවන රටාව සහ සෞඛ්‍ය සාධක පිරිමින්ට වඩා කාන්තාවන්ගේ හෘදවාහිනී / Cardiovascular අවදානමට වැඩි බලපෑමක් ඇති කරන බවයි. ආහාර, ව්‍යායාම අඩුකම, දුම්පානය සහ රුධිර පීඩනය දිගු කලක් තිස්සේ හෘද රෝග අවදානම සමඟ සම්බන්ධ වී තිබුණ ද, නව අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ මෙම සහසම්බන්ධතා පිරිමින්ට …

Continue Reading

ජනපති සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර හමුවක්

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදීය. ‍නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ …

Continue Reading

ජනපති සහ දකුණු පළාත් උසස් නිලධාරීන් අතර හමුවක්

කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බව ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදීය. රටේ මූලික නීතියට …

Continue Reading

දේශබන්දුගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණයෙන් ඓතිහාසික නඩු තීන්දුවක්

මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය අද (මාර්තු 17 වැනිදා) ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළේය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා …

Continue Reading

වින්දිත වෛද්‍යවරියගේ නොපැමිණීමෙන් හඳුනාගැනීමේ පෙරට්ටුව කල් යයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදුකිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද (මාර්තු 17) පැවැත්වීමට නියමිතව තිබුණ ද එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මාර්තු 24 දා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළේ ය. ඒ හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් …

Continue Reading

පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය යනු කුමක්ද? PMS හි පොදු රෝග ලක්ෂණ

කාන්තාවන්ගේ සෞඛ්‍යයට අදාළ ගැටළු රාශියක් ඇති අතර ඒවා විවෘතව කතා නොකෙරේ. පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය (Pre-Menstrual Syndrome – PMS) ද ඉන් එකකි. ඔසප් වීමට පෙර කාන්තාවන්ට ශාරීරික හා මානසික වෙනස්කම් වලට මුහුණ දීමට සිදුවේ, එය ‘ පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය’ ලෙස හැඳින්වේ. මෙම ගැටළුව බොහෝ විට ඔසප් වීමට සතියකට හෝ දෙකකට පෙර ආරම්භ වන අතර ඔසප් වීමේ පළමු හෝ දෙවන දිනය දක්වා …

Continue Reading

රිළවුන් වැඩි වුනත් එකයි

එක කතාවක වඳුරෙක් ගමනක් යනවා. ඔහොම යද්දී ගඟක් හමු වෙනවා. දැන් ප්‍රශ්නය ගඟෙන් එහාට යන්නේ කොහොමද කියන එක. වඳුරා ගඟෙන් එගොඩ විය හැකි ක්‍රමයක් ගැන කල්පනා කරද්දී ගඟේ කිඹුලන් සිටින බවත් පේනවා. දැන් වැඩේ තවත් සංකීර්ණයි! වඳුරාට පීනන්න බැහැ. ගඟෙන් එහාට පනින්නත් බැහැ. ලොකු ගඟක්. හැබැයි වඳුරා වැඩේ අතාරින්නේ නැහැ. වඳුරා කරන්නේ ගඟ අයිනේ ඉන්න කිඹුලෙක්ව කතාවට අල්ල ගන්න එක. …

Continue Reading