දරාගත නොහැකි ආතතිය හේතුවෙන් සියදිවි නසා ගෙන – මට ලියූ ලිපියත් හමුවෙයි
-
Editor
-
March 31, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
දරාගත නොහැකි ආතතිය හේතුවෙන් සියදිවි නසා ගත් බවට ලිඛිත සටහනක් තබා ගාලු මුවදොර පිටිය අසල පිහිටි ITC රත්නදීප සුඛෝපභෝගී හෝටලයෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු පැන ඇති බව පොලිසිය පවසයි. අද (31) දහවල් මෙම සිදුවීම සිදුවී ඇත. වින්දිතයා හෝටලයේ 31 වන මහලේ 16 වන කාමරයෙන් පැන ඇත. සිද්ධිය වාර්තා වූ වහාම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළේය. මියගොස් ඇත්තේ කුණ්ඩසාලේ, හේන්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට …
Continue Reading
ශ්‍රී ලංකාවේ HIV/AIDS ගැන අලුත්ම හෙළිදව්ව මෙන්න
2024 දී ශ්‍රී ලංකාවේ HIV/AIDS රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. 2024 වර්ෂයේ දී මෙරටින් HIV/AIDS රෝගීන් 824ක් වාර්තා වී ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 18ක වැඩිවීමකි. 2024 දී වාර්තා වූ රෝගීන්ගෙන් පිරිමින් 99ක් සහ කාන්තාවන් 13ක් වයස අවුරුදු 15-24 අතර වන අතර ඉතිරි රෝගීන් අවුරුදු 25 ට වැඩි පුද්ගලයින් …
Continue Reading
Galaxy පරිශීලකයින්ට නවමු අත්දැකීමක්: Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට
Samsung විසින් සුවිශේෂී AI තාක්ෂණය පදනම් කරගත් විශේෂාංග රැසකින් සමන්විත නවතම One UI 7 මෘදුකාංගය එළඹෙන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. Galaxy AI සමඟින් හඳුන්වා දෙන මෙය පරිශීලකයින් හට තමන්ගේ අවශ්‍යතාවයන්ට මනාව ගැලපෙන අයුරින් තම ජංගම දුරකතනය customize කරගැනීමේ හැකියාව ද, ඉහළ කාර්යක්ෂමතාව හා තාක්ෂණික හැකියාවන් තුළින් එදිනෙදා වැඩකටයුතු වලදී සුවිසල් පහසුවක් මෙන්ම විශිෂ්ටත්වයක් අත්පත් කර ගැනීමේ අවස්ථාවද …
Continue Reading
උත්සව සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්
-
Editor
-
March 30, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් කර ඇති අතර එමගින් සියලුම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ විස්තර කර තිබේ. එමගින් අලුත් අවුරුදු …
Continue Reading
බද්දට – කුලියට දෙන විට මුද්දර ගාස්තුවට වෙන අලුත්ම දේ
-
Editor
-
March 30, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය. යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ දී කල් බදු ගිවිසුම හෝ කුලී ගිවිසුම සඳහා අදාළ මුළු කාලපරිච්ඡේදය සඳහා අධි මිල ද ඇතුළුව …
Continue Reading
ක්ෂය රෝගීන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෙළි දරව්වක්
-
Editor
-
March 30, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පසුගිය 2024 වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 9200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම ක්ෂය රෝගීන් අතර පිරිමි රෝගීන් 5291ක්, කාන්තා රෝගීන් 3259ක් සහ ළමා රෝගීන් 250ක් වාර්තා වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වූ බවයි.
Continue Reading
සංවර්ධනයට ඇති බාධක ඉවත්කිරීම – ජෙහාන් පෙරේරා
නව ආණ්ඩුවේ ධුර කාලයෙන් මාස හයකට පසුවත්, ප්‍රධාන ධනාත්මක ජයග්‍රහණ ලෙස ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සහ නාස්තිය හා දූෂණය අවම කිරීම අඛණ්ඩව පවතී. අතීතයේ මෙම තත්වයන් නොපැවති නිසා, එය රටේ සංවර්ධනයේ අපගමනයට සැළකිව යුතු ලෙස දායක විය. මෙම ගුණාංග අඛණ්ඩව පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා රජය බරපතල උත්සාහයක් දරන බව දැකගත හැකි වීම, රටට වඩා හොඳ අනාගතයක් හිමිවනු ඇති බවට …
Continue Reading
ගැඹුරු තෙලේ බැදීම සෞඛ්‍ය සම්පන්න කිරීමට මෙම උපදෙස් අනුගමනය කරන්න.
අපි හැමෝම ගැඹුරු තෙලේ බැදපු ආහාර / deep-fried foods අනුභව කිරීමට කැමතියි. නමුත් අපි බොහෝ විට එය සෞඛ්‍යයට අහිතකර ලෙස සලකමු. නමුත් එය සෞඛ්‍ය සම්පන්න කළ හැකිය. ඒ ගැන දැන ගන්න. ගැඹුරු තෙලේ බැදපු ආහාර / deep-fried foods බොහෝ විට රසවත් වුව ද, ඒවායේ කැලරි ප්‍රමාණයද අධිකය. මේ නිසා මිනිසුන් බොහෝ විට ගැඹුරු තෙලේ බැදපු කෑම වලට ඇබ්බැහි වීමට මැලි …
Continue Reading
ලිංගික අපරාධයකට ලක්වූ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියගේ පෙරෙට්ටුවේදී සිදුවූ දේ
-
Editor
-
March 28, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස ලිංගික අපරාධයකට ලක් කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද්ධ හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී පහසුවෙන් හඳුනා ගැනීමට පැමිණිලිකාර වෛද්‍යවරිය සමත් වූවා ය. සැකකරු මෙලෙස හඳුනා ගනු ලැබුවේ, සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය ඉදිරියේ සිකුරාදා (මාර්තු 28) පැවති අවස්ථාවේදී ය. මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැවැත්විණි. සැකකරු වෙනුවෙන් අද …
Continue Reading
නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති
-
Editor
-
March 24, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව සිටී. ඒ අනුව, ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් මහතාද (Mr. Remi Lambert), පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්.කලීල් මහතාද (Mr.Ihab I.M. Khalil) නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් …
Continue Reading