විපක්ෂ නායක සජිත් ඔස්ට්‍රේලියානු දිනය සැමරීමට එක් වෙයි
-
Editor
-
January 24, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ඔස්ට්‍රේලියානු දිනය සැමරීම නිමිති කර ගෙන ඊයේ (23) කොළඹ පිහිටි මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවැති උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය. ඒ මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Matthew Duckworth මහතාගේ සහ එතුමාගේ බිරිද වන Tanya Duckworth මහත්මියගේ ගෞරවනීය ආරාධනය පිළිගෙනය. එහි දී රටවල් රැසක රාජ්‍ය තානාපති නියෝජිතයන් සහදේශපාලනඥයන් ඇතුළු පිරිසක් හමුවී සුහද සාකච්ඡාවකද නිරත වීමට ද …
Continue Reading
රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු ගුවන් මගින් දිවයිනට
මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්තුමාගේ සම්බන්ධීකරණය හරහා පොලිස්පතිවරයා විසින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ඉන්දීය ආරක්ෂක අංශ සමඟ කරනු ලැබූ ඍජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ඉන්දියාවේ සිට ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමෙන් පසු අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් භාරයට …
Continue Reading
මීළඟ පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු තීරණය කෙරේ – සම්පූර්ණ වාර්තාව මෙන්න
-
Editor
-
January 24, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු (23දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඒ අනුව පාර්ලිමේන්තුව පෙබරවාරි 3,5 සහ 6 දිනවල රැස්වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තුව රැස්වන මෙම දින ත්‍රිත්වයේදීම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා …
Continue Reading
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
-
Editor
-
January 24, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් …
Continue Reading
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ තුළ ආණ්ඩුව කරන්න යන දේ විපක්ෂ නායක සජිත්ගේ දැඩි විවේචනයට
-
Editor
-
January 23, 2026
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරන බව පැවසූ වත්මන් රජය, අද විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමෙන් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට ඒකාධිපතීත්වයක් ගෙන ඒමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පාර්ලිමේන්තුවට පැවසුවේය. විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ අඩුපාඩු පවතින මොහොතක මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියා කිරීමට ඉඩ දිය නොහැකි බව ඔහු අවධාරණය කළේය. විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමේදී මෙතෙක් උපකුලපතිවරුන් පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී තාක්‍ෂණයෙන් බැහැරව …
Continue Reading
ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වූ අගමැතිනිය යළි මවුබිමට
-
Editor
-
January 23, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ස්විට්සර්ලන්තයේ සාර්ථක සිව්දින නිල සංචාරයකින් පසු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියාය.
Continue Reading
කළුබෝවිල සරණංකර පාර දැරියට වෙඩි තැබූ වෙඩික්කරු හඳුනා ගැනීමට මහජන සහාය පතයි
-
Editor
-
January 23, 2026
-
Uncategorized
-
news
-
0 Comments
2025.12.30 වන දින කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, සරණංකාර පාර ප්‍රදේශයේදී වයස අවුරුදු 16 ක දැරියකට වෙඩි තබා තුවාල සිදුකළ සැකකාර වෙඩික්කරු විමර්ශන නිලධාරීන් විසින් හඳුනා ගෙන තිබේ. සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටින බව අනාවරණය කරගෙන ඇති අතර මහජන සහය ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පහතින් සැකකරුගේ ඡායාරූපයක් දක්වා ඇත. සැකකරුගේ විස්තර:- නම :- අරුමාදුර සමීර සිල්වා ජා:හැ:අ :- 900514018v …
Continue Reading
චාමර සම්පත්ට එරෙහිව අල්ලස් කොමිෂම අධි චෝදනා ගොනු කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාට දැනුම් දුන්නේය. ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී චාමර සම්පත් දසනායක මහතා පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් කල් ඉකුත් වීමට පෙර ආපසු ලබා ගැනීමෙන් රජයට …
Continue Reading
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිට අත්අඩංගුවට
-
Editor
-
January 23, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රුපියල් මිලියන 46ක මූලාශ්‍රය හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) හිටපු සභාපති අනුෂ පැල්පිට අද (23) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ප්‍රකාශයක් ලබා දීම සඳහා අනුෂ පැල්පිට අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණි බවත් ඔහුගේ මූලික ප්‍රකාශ ලබා දීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් …
Continue Reading
ජින්තුපිටියේ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට
-
Editor
-
January 23, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පසුගිය 16 වැනි දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබුණි. ඊයේ (22) විමර්ශන නිලධාරීන් විසින් වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 300 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 24 …
Continue Reading