
කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13,824ක් දක්වා ඉහළ
- RSL
- February 3, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- new coronavirus
- 0 Comments
නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13,824ක් දක්වා ඉහළ ගොස් තිබේ. මාරාන්තික කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී සිදු වූ පළමු මරණය ලෙස වාර්තාවන්නේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කෙළේ මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවත් …
Continue Reading