රාජපක්ෂ සමයේ ඝාතන සහ අතුරුදහන් කිරීම් රැසකට සම්බන්ධ ‘නේවි සම්පත්’ කොටුවේදී කොටු කරගත් හැටි (Video)

පසුගිය රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිදුවුණු ඝාතන, පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් රැසකට සම්බන්ධ හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැත්තා ඊයේ(13) කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. 2008/2009 කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ(13) අත්අඩංගුවට …

Continue Reading